සියළු පුවත්
ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහන් රැසක් පැවැත්වෙයි
2016 ජනවාරි මස 08 වන දිනට යෙදුනු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ජනපති පදවිප්‍රාප්ති වර්ෂ පූර්ණය නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප...
2016-01-09
නාවික හමුදාධිපති නවක ශිෂ්‍ය භට නිලධාරීන් හා ඉඳුරාම බඳවාගත් නිලධාරීන් අමතයි
ශ්‍රී ලංකා නාවික හමුදාවට අලුතින් බඳවාගන්නා ලද 57 වන බඳවාගැනීමට අයත් ශිෂ්‍ය භට නිලධාරීන් සහ ඉඳුරාම බඳවාගත් නිලධාරීන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (08) දින ශ්‍රී ලංකා නා...
2016-01-08
“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියෙන් නාවික හමුදාවට නිවාස 19ක්
“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ 2015 දෙවන අදියර යටතේ නිවාස 19ක් නාවික හමුදා රණ විරුවන්ට හිමි විය.
...
2016-01-08
65 වන නාවික දින සැමරුමේ අවසන් ආගමික වැඩසටහන කැලණිය රජමහා විහාරයේදී
පසුගිය දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන අද (7) කැලණිය රජමහා විහාරස්ථානයේදී බෝධි පූජාමය පිංකමක් සහ ධර්ම දේශණයක් වශ...
2016-01-07
නාවික හමුදා ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටිය සිවිල් ක්‍රීඩකයින් සඳහා විවෘත කෙරේ
පසුගිය 18 වන දින නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරුණු වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටිය ජනවාරි මස 01 වන දින සිට සිවිල් ක්‍රීඩකයින් හටද ක්‍රීඩා කළ හැකිවන පරිදි පහසුකම් සලසා දීමට නාවි...
2016-01-07
තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්රදානය කෙරේ
නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ තිළිණ මල්ල වාර්ෂික දිනුම් ඇදීමේ ත්‍යාග ප්රදානෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්...
2016-01-07
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය වශයෙන් කටයුතු කරන රොබින් මූඩී මහත්මිය අද දින (06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...
2016-01-06
නාවික හමුදාවෙන් නිෂ්පාදිත තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර රජයේ රෝහල් වෙත බෙදාදීම සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන්
තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදාදීමේ සිව්වන අදියර, අද (05) නාවික හමුදා මූලස්ථානයේදී ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත ස...
2016-01-05
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු අත්අඩංගුවට ගැනේ
තලෙයිමන්නාරමට වයඹ දෙසින් සහ ඩෙල්ෆ්ට් දූපතට උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙර...
2016-01-05
සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදා නාවික හමුදා රග්බි පිල ජය ලබයි
නාවික හමුදා රග්බි පිල හා සීආර් ඇන්ඩ් එෆ්සී පිල අතර අද (02) කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී පිටියේ පැවති ඩයලොග් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරඟයේ පළමු වටයෙන් 21-20ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත්විය.
...
2016-01-02
දිනාගත් සාමය ආරක්ෂා කරගැනීමට සහ ජාතිය ගොඩනැගීම සඳහා කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි
2016 වර්ෂයේ වැඩකටයුතු සුභ නැකතින් ආරම්භ කිරීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම ...
2016-01-01
මුතුරාජවෙල තෙල් කාන්දුවීම වැළැක්වීමට නාවික හමුදාව සහාය වෙයි
මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන ඉන්ධන නලයක් භූමිතෙල් යොදාගෙන පිරිසිදු කිරීමට යාමේදී ඊයේ (31) උදෑසන සිදුවූ තෙල් කාන්දුවීමක් හේතුවෙන් දික්ඕවිට තල්දිය වත්ත කලපු ප්‍රදේශයේ සිදුවීමට ගිය විශාල පාරිසරික...
2016-01-01
නාවික හමුදාව දරුණු ලෙස තුවාළ ලද ධීවරයකු කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි
ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘අයෝධ්‍යා’ නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි දරුණු ලෙස තුවාළ ලැබූ ධීවරයකු අද (31) උදෑසන කඩිනම් ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.
...
2015-12-31
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් විසි නවදෙනෙකු අත්අඩංගුවට ගැනේ
කෝකිලායි ප්‍රදේශයට ඊසාන දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් විසි නව දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්ත...
2015-12-31
නාවික හමුදා සිවිල් සේවා සාමාජිකයින් නාවික හමුදාධිපතිතුමාට උපහාර දක්වයි
නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කරන සිවිල් සේවක මහත්ම මහත්මීන් විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට උපහාර පිදීමේ උත්සවයක් අද (30) ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේ ශ්රවනාගා...
2015-12-30