සියළු පුවත්
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2ක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් අවස්ථාවක් සනිටුහන් කරමින් පුත්තලම මදුරන්කුලිය සහ ගලෙ...
2017-06-29
ගංවතුර පාලන සහ ජල කළමණාකරන මධ්‍යස්ථානය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට නියමිත ගංවතුර පාලන සහ ජල කළමණාකරන මධ්‍යස්ථානය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ (28) මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, ගරු පාඨලී චම්පික රණ...
2017-06-29
කෝට්ටේ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
කෝට්ටේ, බැද්දගාන පාපන්දු ක්‍රීඩාංගනය අසල පවතින ඇල මාර්ග පද්ධතිය අපවිත්‍ර වී තිබූ අතර, එය පිරිසිදු කිරීම් කටයුතු සඳහා නාවික හමුදාව ඊයේ (27) සහාය දැක්වීය. ...
2017-06-28
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5ක් විවෘත කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්...
2017-06-27
ලිප්ටන් කුසලාන රුවල් යාත්‍රා තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
කොළඹ රාජකීය රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද “ලිප්ටන් කුසලාන රුවල් යාත්‍රා ශූරතාවලිය - 2017” රුවල් ඔරු තරඟාවලිය පසු ගිය 24 වන දින බොල්ගොඩ ජලාශයේදී පැවැත් වූ අතර, එහිදී ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍ර...
2017-06-27
ප්‍රංශ නාවික හමුදා ‘මිස්ට්‍රල්’ සහ ‘කෝබට්’ නෞකාවන් කොළඹ වරායෙන් පිටත්ව යයි
සුහද සංචාරයක් සඳහා පසුගිය 20 වන දින මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘මිස්ට්‍රල්’ සහ ‘කෝබට්’ යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (ජුනි 26) කොළඹ වරායෙන් පිටත්ව යන ලදී....
2017-06-26
නාවික හමුදා පළමු ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය වැලිසරදී විවෘත වේ
නාවික හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව ගංවතුර ඇතුළු ස්භාවික ආපදාවන්ට ලක්වී පීඩාවට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කොට,ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයක් වැලිසර ගැමුණු ආයතනයේ ස්ථාපිත කරන ලදී....
2017-06-25
අන්තර් විධාන පිරිමි සහ කාන්තා පැසිපන්දු තරඟාවලියේ ජයග්‍රහණය බටහිර නාවික විධානයට
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2017, පසුගිය ජුනි මස 18 දින සිට 22 දින දක්වා ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී පවත්වන ලදී....
2017-06-25
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් 2 ක් මගින් ඊයේ (24) රාත්‍රී, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔව...
2017-06-25
කේරළ ගංජා කිලෝග්‍රෑම් 135 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව අද (ජූනි 24) රාත්‍රියේ සිදු කරන ලද වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 135 ක් සමග පුද්ගල...
2017-06-25
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් අද (24) සවස, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ඔවුන්ට ...
2017-06-25
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් අද (23) රාත්‍රියේ, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර...
2017-06-24
ශ්‍රී ලංකා ජාතික වෙරළ කබඩි තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
තංගල්ල, වෙරළ තීරයේ පැවති 2017 ශ්‍රී ලංකා ජාතික වෙරළ කබඩි තරඟාවලියේ සුපර් ලීග් තරග වටයේ ජයග්‍රහණය අත් කර ගැනීමට නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම ඊයේ (23) සමත් විය....
2017-06-24
නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කල කර්නල් ඉර්ෂාඩ් කාන් මහතා අද දින (ජුනි 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය. ...
2017-06-23
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 ක් මගින් තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ යාත්‍රා ...
2017-06-22


