සියළු පුවත්

නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) පල්ලෙමුනායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය ...

2016-12-18

දෙවන අධි තාක්ෂණික නෞකාව නැවත දියත් මඟට ගැනේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලබන දෙවන අධි තාක්ෂණික නෞකාව දියත් කිරීම පසු ගිය 15 වෙනිදා ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී සිදු කෙරුණු අතර, එම නෞකාව නැවත දියත් මඟට ගැනිම නියෝජ්‍ය මාණ්ඩලික ප්‍ර...

2016-12-17

ගුවන් හමුදා පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ පළමු අදියරේ, ඊයේ (16) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් ගුවන් හමුදා පිල පරදවා ලකුණු 22 - 8 ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි පිලට හැකිවි...

2016-12-17

හම්බන්තොට වරායේ නෞකා මුදා ගැනිම සම්බන්ධව රජයෙන් නාවික හමුදාවට ප්‍රශංසා
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පෙරේදා (15) ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවු අතර, එහිදි හම්බන්තොට වරායේ නෞකා මුදා ගැනීමේ මෙහෙයුමට අදාල විශේෂ වාර්තාවක් අ...

2016-12-17

රියර් අද්මිරාල් චන්දන කුලසේකර නාවික හමුදාවෙන් විශ්‍රාම ලබයි
 

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් චන්දන කුලසේකර මහතා සිය 30 වසරක කීර්තිමත් නාවික හමුදා සේවය නිමා කරමින් අද (16) දින විශ්‍රාම යන ලදී.
...

2016-12-16

තවත් ක්‍ෂෙත්‍ර වෛද්‍ය සායනයක් පුන්කුඩුතිව් දූපතේ දී
 

උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මඟ පෙන්විම යටතේ සංවිධානය කරන ලද තවත් ක්‍ෂෙත්‍ර වෛද්‍ය සායනයක් පුන්කුඩුතිව් මදදවේලී ප්‍රජා ශාලාවේ දී පසු ගිය (13) පවත් වන ලදි.‍
...

2016-12-16

රියර් අද්මිරාල් සරත් දිසානායක මහතා සිය අභිමානවත් නාවික දිවියට සමුදෙනු ලබයි
 

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සරත් දිසානායක මහතා සිය අභිමානවත් නාවික හමුදා සේවය නිමා කරමින් විශ්‍රාම යන ලදී.
...

2016-12-16

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
...

2016-12-15

හම්බන්තොට වරායේ දෛනික කටයුතු සඳහා නාවික හමුදාවෙන් තවදුරටත් සහය.
 

හම්බන්තොට වරාය පරිශ්‍රරයේ පසු ගිය (10) උද්ගත වු හදිසි තත්ත්වය නාවික හමුදාව විසින් මැනවින් පාලනය කළ අතර, එමගින් වරායේ ආරක්ෂාව තහවුරු කර අනෙකුත් කටයුතු යථා තත්ත්වයට පත් කරන ලදි.
...

2016-12-15

ඉන්දියාවේදී නිෂ්පාදිත දෙවන අධි තාක්ෂණික නෞකාව දියත් කිරීම හිටපු නාවික හමුදා කපිතාන් වරයෙකුගේ දියණිය අතින් සිදු කෙරේ.
 

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කරනු ලබන ගැඹුරු මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ අධි තාක්ෂණික නෞකාවන්ගේ දෙවන නෞකාව දිය මතට දියත් කිරීම ඉන්දීයානු ශ්‍රී ලංකා මහකොමසාරිස්, අතිගරු චිත්‍...

2016-12-15

නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු සහ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු බේරා ගැනේ
 

අම්බලන්ගොඩ ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “ජීවන්ත පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (14) සවස කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට ...

2016-12-15

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රායෝගික වෙඩි තැබිමේ සංචිතය ආසියානු පැසිෆික් හැන්ඩ්ගන් තරඟාවලියේදි විශිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශනය කරයිේ
 

ආරක්ෂක සේවා ක්‍රීඩා උ‍ළෙලේ වෙඩිතැබ්මේ ශූරයින් ලෙස කිරුළු පැලැදි ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබිමේ සංචිතය 2016 දෙසැම්බර් මස 7 සිට 11 දක්වා තායිලන්තයේ පට්තායා හි පවත් වන ලද ආසියානු පැසිෆික් හැන්ඩ්ගන් තරඟාවලියට ස...

2016-12-15

සීනිගම ශ්‍රී ජිනරතන වෘත්තීය හා තෘතීය පුහුණු මධ්‍යස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ
 

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිපුජ්‍ය ආචාර්ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ උදාරතර සංකල්පයට අනුව දෙස් විදෙස් ධන පරිත්‍යාගශිලීන්ගේ ආධාරයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ න...

2016-12-14

‘ග්ලෝවිස් ෆීනික්ස්’ නෞකාව හම්බන්තොට වරායෙන් දකුණු අප්‍රිකාව බලා පිටත් වේ
 

දකුණු කොරියානු වාහන ප්‍රවාහන නෞකාවක් වන ‘ග්ලෝවිස් ෆීනික්ස්’ නෞකාව මෝටර් රථ හා ජීප් රථ 1,086 පැය 24 ක් ඇතුලත පැටවීමෙන් පසු ඊලග නැවතුම් වරාය වන දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය වෙත අද (14) පිටත්ව යන ලදි.
...

2016-12-14