සියළු පුවත්
අසමමිතික යුද සංග්‍රාම පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මගින් 2017 ජනවාරි මස 9 වන දින සිට අප්‍රේල් 6 වන දින දක්වා ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පවත්වනු ලැබූ 5 වන අසමමිතික යුද සංග්‍රාම පිළිබඳ පුහුණු පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය කිරීම සහ නිල ලා...
2017-04-07
ඩැනීලා නෞකාවේ ගින්න මැඩපැවැත්වීමට ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විශාල මෙහෙයක් ඉටු කරයි
ඩැනීලා නෞකාවේ ඇති වූ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා මේ වන විට ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල සහයෝගයක් ලබා දෙන ලදී....
2017-04-06
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි....
2017-04-06
නාවික හමුදාධිපතිතුමන් බ්‍රසීල නාවික හමුදාධිපතිතුමන් හමුවේ
බ්‍රසීලයේ රියෝද ජනෙයිරෝ නුවර පැවැත්වෙන ඇමරිකානු අභ්‍යාවකාශ හා ආරක්ෂක ප්‍රදර්ශණයට (LAAD - 2017) සහභාගි වෙමින් සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (4) බ්‍රසීල නාවික හමුදාධිපති අද්මිරාල් එඩුආර්ඩෝ ලී...
2017-04-05
අපදාවට පත් ධීවර යාත්‍රාව බේරාගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක අංශයේ සහය
ත්‍රිකුණාමලය ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ‘EVINDI’ 01 නැමැති ට්‍රෝලර් යාත්‍රාව එහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දීයානු මුහුදු සීමාව ආසන්නයට ගසා ගෙන ගොස් ඇති අතර, එහි සිටි ධීවරයින් පස් දෙනෙකු සහ එම යාත්‍රාව ඉන්දීය...
2017-04-05
බහාලුම් නෞකාවේ හටගත් ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා, ඉන්දීය නාවික හමුදාවන් සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සහාය
පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ඩැනීලා බහාලුම් නෞකාවේ ඊයේ (4) ගින්නක් හට ගන්නා ලදී....
2017-04-04
නීති විරෝධී ලෙස තඹ තහඩුවක් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
බටහිර නාවික විධානයට ලැබුනු බුද්ධි තොරතුරක් මත එම නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ මහනුවර විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 4 වන දින ගම්පොල, මහර ප්‍රදේශයේදී අලෙවි කිරීමට රැගෙන එමින් ති...
2017-04-04
ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් ඉන්දියාවේ කොචින් වරාය බලා පිටත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවන් වන ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් අද (4) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සහ පුහුණු සංචාරයක් උදෙසා කොළඹ වරායෙන් ඉන්දියාවේ කොචින් වරාය දක්වා යාත්‍රා කරන ලදී. ...
2017-04-04
නාවික හමුදාධිපතිතුමන්ගේ බ්‍රසීල සංචාරය හා ශ්‍රී ලංකාවේ නීල ආර්ථික අභිමතාර්ථ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ බ්‍රසීල සංචාරයත් සමඟ ශ්‍රී ලංකාවේ නීල ආර්ථික අභිලාෂයන් ළඟා කර ගැනීම පිළිබඳ නව බලාපොරොත්තු ඇති විය....
2017-04-04
අනවසර ධීවර කර්මාන්තයේ යෙදුනු ඉන්දීය ධීවරයින් 38 කට නිදහස
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කර අනවසර ධීවර කර්මාන්තයේ යෙදීම හේතුවෙන් අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 38 දෙනෙකු යලි එරටට භාර දීම අද (4) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි. ...
2017-04-04
ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ‘ශූර්’ නෞකාව කොළඹ වරායට
ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ‘ශූර්’ නෞකාව අද (4) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලදී. ...
2017-04-04
සුර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් ස්ථාපිත කෙරේ
වර්තමාන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමා නාවික හමුදාධිපති ධුරයේ වැඩභාර ගැනිමෙන් පසු එතුමාගේ උපදෙස් මත කපිතාන් (ඉ) ප්‍රියංකර දිසානායකගේ අධික්ෂණය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසි...
2017-04-03
Water Gel කූරු කිලෝග්‍රෑම් 8.1 ක් සමඟ සැකකරුවකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් ස්ථාන දෙකකදී Water Gel කූරු කිලෝග්‍රෑම් 8.1 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අද (3) සමත් විය....
2017-04-03
පාපන්දු සම්මේලන 2017, පා පන්දු තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
ශ්‍රී ලංකා නාවික හමුදා පා පන්දු කණ්ඩායම සහ යාපනය ශාන්ත නිකලස් පා පන්දු කණ්ඩාම අතර ඊයේ (2) යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගනයේ පැවති පා පන්දු සම්මේලන 2017, පා පන්දු තරඟාවලියෙන් (FA Cup) ගෝල 1 ට 0 ක් වශයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට නාවික හමුදා පාපන...
2017-04-03
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ටෙරුසුකි නෞකාව ශ්‍රීලංනානෞ සමුදුර නෞකාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයන්ට එක්වෙයි
ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ටෙරුසුකි’ නෞකාව සමග අද (2) කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ද්විපාර්ශ්වික නාවික පුහුණු අභ්‍යාසයක් පැවැත්වීය....
2017-04-02


