සියළු පුවත්
අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 16.7 ක් නාවික හමුදාව මගින් සොයාගැනේ
උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේයි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (13) පේදුරුතුඩුවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් ...
2016-10-13
නිවාස 75 ක අයිතිය නාවික හමුදා රණවිරුවන් වෙත පැවරීම ජනපති අතින් සිදු කෙරේ
“අපි වෙනුවෙන් අපි” සහ “සත්විරු සන්හිඳ” නිවාස ව්‍යාපෘති යටතේ තවත් නිවාස 75ක් නාවික හමුදා රණ විරුවන් වෙත ප්‍රදානය කිරීම අතිගරු ජනානාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආතනයේද...
2016-10-12
ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “සමුද්‍ර පෙහෙරිදාර්” නෞකාවේදී පුහුණු අභ්‍යාසයක්
දින දෙකක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ “සමුද්‍ර පෙහෙරිදාර්”නෞකාවේදී සාගරයට මුදාහැරුණු තෙල්, කෙටි කාල සීමාවකදී කාර්යක්ෂමව ඉවත් කිරීම පිළිබඳ පුහුණු අභ්යාංසයක් අද (12) පැවැත්වීය.
...
2016-10-12
ඉන්දියානු රජයේ ප්‍රධාන ජලමානක නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියානු රජයේ ප්‍රධාන ජලමානක නිලධාරී, රියර් අද්මිරාල් විනේයි බද්වාර් මහතා සහ කපිතාන් ආර්එම් තෝමස් යන මහත්වරුන් අද (12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහත...
2016-10-12
නීතිවිරෝධී තහනම් දැලක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
දකුණු නාවික විධානයට අයත් තංගල්ලෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව කළ වැටලීමකදී, නාකුලුගමුව ප්‍රදේශයේදී නීති විරෝධී තහනම් දැලක් සමග පුද...
2016-10-12
නාවික හමුදාධිපතිතුමා සමුද්‍ර පෙහෙරිදාර් නෞකාවේ සංචාරයක නිරත වෙයි
ශ්‍රි ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (11) ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් “සමුද්‍ර පෙහෙරිදාර්” නෞකාවේ සංචාරයක නිරත විය.
...
2016-10-11
රාජකීය ඕමාන් නාවික හමුදාවේ අල් නසීර් යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
රාජකීය ඕමාන් නාවික හමුදාවේ “අල් නසීර්” යුධ නෞකාව සුහදතාවය වර්ධනය කර ගැනීම හා සැපයුම් අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා අද (11) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
...
2016-10-11
කේරළ ගංජා කිලෝග්‍රෑම් 14.3 ක් සමග පුද්ගලයෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට
කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු සහ කාන්තාවක් ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව අද (11) සමත් විය.
...
2016-10-11
ආබාධිත නාවික පුද්ගලයන් වෙනුවෙන් පොලී රහිත ලක්‍ෂ 5 ණය මුදල් ප්‍රදානය කෙරේ
සතුරු ප්‍රහාර හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත්වූ නාවිකයන් වෙනුවෙන් පොලී රහිත ලක්ෂ 5 ක ණය මුදලක් ප්‍රදානය කිරීම ඊයේ (10) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින...
2016-10-11
උතුරු නාවික විධානය මගින් ප්‍රජා සංවර්ධන සහ සමාජ සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් කරෙයිනගර් ප්‍ර...
2016-10-11
ගංජා කිලෝග්‍රෑම් 3 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ
බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවික හමුදා බුද්ධි අංශ නාවිකයන් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය 9 වන දින ඌව කුඩාඔය ප්‍රදේශයේ ...
2016-10-11
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ධීවරන් දෙදෙනෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “සුදු රුවන්” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 2 දෙදෙනෙකු අසාධ්‍ය රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (10) සවස ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.
...
2016-10-10
ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ සමුද්‍ර පෙහෙරිදාර් නෞකාව කොළඹ වරායට පැමිණෙයි
ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් සමුද්‍ර පෙහෙරිදාර් නෞකාව අද (10) සුහද සහ පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
...
2016-10-10
ජපාන නෞකා ත්‍රිත්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
පසුගිය 7 වන දින සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපන් සාගරික ස්වයං ආරක්ෂක බළකායට අයත් නෞකා තුනෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහ...
2016-10-10
කේරළ ගංජා සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ නාවිකයන් පිරිසක් ඊයේ (9) සිලාවතුර පොලීසිය සමග සිදු කළ සෝදිසියකදී පාලක්කූලි ප්‍රදේශය...
2016-10-10


