සියළු පුවත්
දකුණු අප්‍රිකානු නාවික හමුදාවේ “ස්පිඕන්කොප්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

දකුණු අප්‍රිකානු නාවික හමුදාවේ “ස්පිඕන්කොප්” යුධ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (12) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, එම නෞකාව නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලදී.
...
2016-02-12
ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු අත්අඩංගුවට

තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රා 2ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්...
2016-02-11
නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ලාංකික ධීවරයින් හත් දෙනෙකු අත්අඩංගුවට

මුලංකාවිල්, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් නච්චිකුඩා ප්‍රදේශයේ දී පසුගිය 8 වන දින උද...
2016-02-10
උතුරු නාවික විධානය විසින් කරෙයිනගර් දූපතේ සංවිධානය කළ සෞඛ්‍ය සායනය සාර්ථකයි

නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක් ලෙස උතුරු නාවික විධානය විසින් සංවිධානය කෙරුණු ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් කරෙයිනගර් හින්දු විද්‍යාලයේදී පෙබරවාරි මස 6 වන දින පැවැත්විණි.
...
2016-02-08
නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් පස් දෙනෙකු අත්අඩංගුවට

කල්පිටිය, “විජය” නාවික කඳවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 6 වන දින උඩප්පුව සහ මාන්පුරි අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු සමග ඩිංගි යාත්...
2016-02-08
නාවික හමුදාධිපති අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වූ ඉහළ පෙළ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් හමුවෙයි

ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 2016 අන්තර්ජාතික නෞකා පරීක්ෂණයට සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ඒ සඳහා සහභාගී වූ විදෙස් නාවික හමුදාවන් හි ඉහළ පෙළ ජ්‍යෙෂ්ඨ ...
2016-02-07
2016 ඉන්දීය නෞකා පිරික්සුමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර නෞකාව එක්වෙයි

ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ...
2016-02-07
12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 93 දෙනෙකු සහභාගී වෙයි

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි පැවැත්වෙන 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 93 දෙනෙකු සහභාගී වී සිටියි.
...
2016-02-05
නෙදර්ලන්ත තානාපතිනිය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

නෙදර්ලන්ත තානාපතිනී, අතිගරු ජොආන් ඩූන්වර්ඩ් මැතිණිය අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
...
2016-02-05
ඉන්දියාවේ පැවැත්වෙන 2016 ජාත්‍යන්තර නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා නාවික හමුදාධිපති දිවයිනෙන් පිටත්ව යයි

පෙබරවාරි මස 4 වන දින සිට 8 වන දින දක්වා ඉන්දියාවේ දී පැවැත්වෙන ජාත්‍යන්තර නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (5) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී.
...
2016-02-05
නාවික හමුදාව ජාතික නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි

ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පෙබරවාරි මස 04 වන දින 1200 පැයට ...
2016-02-04
68 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (4) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 68 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි.
...
2016-02-04
ජපාන නාවික හමුදාවේ ගගන පියාසර 2 පක්ෂාංගයේ 22 වන බලඝණ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ජපාන සාගරික ස්වයං ආරක්ෂක බලඝණයේ ගගන පියාසර 2 පක්ෂාංගයේ 22 වන බලඝණ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ටකාහිරෝ යම්ෂිතා මහතා අද (03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුව...
2016-02-03
රාජාංගනය ජලාශයේ අක්‍රීයව තිබූ වම් ඉවුරේ සොරොව් දොරටුව නාවික හමුදාව යථා තත්ත්වයට පත් කරයි

සතියක පමණ කාලයක් අක්‍රීයව තිබූ රාජාංගනය ජලාශයේ වම් ඉවුරේ සොරොව් දොරටුව දින දෙකක දැඩි පරිශ්‍රමයකින් පසුව නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහායෙන් නැවත යථා තත්වයට පත් කිරීමට හැකි විය.
...
2016-02-03
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් අසූ එක් දෙනෙකු ජනපති අතින් අධිකාරියට පත් කෙරේ

53 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 81 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු අද (2) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් ප...
2016-02-03