සියළු පුවත්
ශ්‍රී ලංකා හා ඉන්දීය නාවික හමුදා පුහුණුවන නිලධාරීන් වැලිසර දී ක්‍රීඩා තරඟ හා විවිධ ප්‍රසංගයක් පවත්වයි

දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා නාවික හමුදා සහ ඉන්දීය නාවික හමුදා පුහුණුවන නිලධාරීන් අද (16) ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ක්‍රීඩා පිටියේදී ක්‍රීඩා තරඟ කී...
2016-04-16
ශ්‍රී ලංකා හා ඉන්දීය නාවික හමුදා පුහුණුවන නිලධාරීන් උස්වැටකෙයියාව මුහුදු තීරය පිරිසිදු කරයි

පසුගිය 15 වන දින පුහුණු සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ තීර්, සුජාතා සහ වෙරළාරක්ෂක බළකායේ වරුණ යන නෞකාවන්ගෙන් සමන්විත ඉන්දීය පළමු පුහුණු නාවික බලඝණයට අයත් ඉන්දියානු නාවික හමුදාවේ සහ වෙරළා...
2016-04-16
ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, ත්‍රිකුණාමලයේ නිල සංචාරයක නිරත වෙයි

දින 6 ක නිල සංචාරයක් සඳහා පසුගිය දින දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ගිරිෂ් ලුත්‍රා මහතා සහ එම මැතිණිය ඊයේ (15) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ ...
2016-04-16
ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ගුවාම් හි පුහුණු සැසියක් සඳහා සහභාගී වෙයි

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය හා යුධෝපකරණ බැහැර කිරීමේ ජංගම ඒකකයේ (5 වන) නාවිකයන් පිරිසක් සමග ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 දෙනෙකුගෙන් සමන්විත කිමිදුම් කණ්ඩායමක්, කිමිදුම් පුහුණු අභ්‍යාසයක් ස...
2016-04-15
ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකයට උපහාර දක්වයි

ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ගිරිෂ් ලුත්‍රා මහතා සහ එම මැතිණිය දින 6 ක නිල සංචාරයක් සඳහා ඊයේ (14) දිවයිනට පැමිණෙන ලදී.
...
2016-04-15
ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු නාවික බලඝණය කොළඹ වරායට පැමිණේ

ඉන්දියානු නාවික හමුදාවට අයත් ටිර්, සුජාතා යන යුද නෞකාවන් සහ වෙරළාරක්ෂක බළකායේ වරුණ යන නෞකාවෙන් සමන්විත ඉන්දීය පළමු පුහුණු නාවික බලඝණය අද (15) උදෑසන පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
...
2016-04-15
නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
...
2016-04-13
නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු බේරා ගනිති

නිලාවේලි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (12) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකුගේ ...
2016-04-13
නාවික හමුදාධිපතිතුමා “සුසුනාමි” ජපන් නෞකාවේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (12) දින ජපන් සාගරික ආරක්ෂක බළඝණයේ නෞකාවක් වන “සුසුනාමි” නෞකාවේ සංචාරයක නිරත විය
...
2016-04-12
නාවික හමුදාව ලේ දන්දීමේ කඳවුරු දෙකක් පවත්වයි

ශ්‍රද්ධා රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ජාලයෙහි ගරු අනුශාසක, පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් ලේ දන්ද...
2016-04-12
නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නච්චිකුඩා, ශ්‍රීලංනානෞ බුවනෙක අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) උරුමානෙයි ප්‍රදේශයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 2 ...
2016-04-12
ශ්‍රී ලංකා නාවික හමුදා බක්මහ උළෙල - 2016 වැලිසර දී පැවැත්වෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව අලුත් අවුරුදු බක්මහ අසිරිය 2016, වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී ඊයේ (10) ඉතා උ...
2016-04-11
ජපාන නාවික හමුදා නෞකා ද්විත්වයක් ශ්‍රී ලංකාවට පැමිණෙයි

ජපන් නාවික හමුදාවට අයත් “මකිනාමි (ඩීඩී - 112)” සහ “සුසුනාමි (ඩී - 114)” යන නෞකාවන් ද්විත්වය දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීම සදහා අද (11) කොළඹ වරායට සේන්දු විය.
...
2016-04-11
ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නාවික අභ්‍යාසයක් සඳහා ඉන්දුනීසියාව බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ප්‍රදේශ නීරීක්ෂණය කරන නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර, බහුපාර්ශ්වික කොමෝඩෝ (Komodo MNEK 2016) නාවික අභ්‍යාසයට සහ 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා අප්‍රේල...
2016-04-11
නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නච්චිකුඩා, ශ්‍රීලංනානෞ බුවනෙක අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (9) ඉරනතිව් ප්‍රදේශයට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 4 දෙ...
2016-04-10