සියළු පුවත්

සේවා වනිතා අවුරුදු පොළ උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලද සේවා වනිතා අළුත් අවුරුදු පොළ ඉතා උත්කර්ෂවත් අයුරින් අද (9) ශ්‍රී ලංකා ‍නාවික නෞකා පරාක්‍රම ආයතනයේදී පැවැත...

2016-04-09

ඉන්දීය ධීවරයින් 96 කට සහ ශ්‍රී ලාංකික ධීවරයින් 9 කට නිදහස
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 96 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සහ ඉන්දීය අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 9 දෙනෙකු යලි මෙරටට භාරදීම අද (9) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇති...

2016-04-09

නාවික හමුදාධිපතිතුමා සහ පොලිස්පතිතුමා අතර සුහද හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී
 

විශ්‍රාම යාමට නියමිත පොලිස්පති එන්කේ ඉලංගකෝන් මහතා අද (8) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවූ අතර, නාවික හමුදා සම්මාන ආචාරමුරයක් මගින් එතුමා ඉතා උණුසු...

2016-04-08

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (7) ඉරනතිව් ප්‍රදේශයට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද...

2016-04-08

ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල සහ ශක්ති පුහුණු සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවන් ද්විත්වයක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල සහ ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති යන නෞකාවන් 2016 අප්‍රේල් 5 වන දින පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායෙන් මාලදිවයින බලා පිටත්ව යන ලදී.
...

2016-04-07

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් එකොලොස් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

කන්කසන්තුරය ශ්‍රීලංනානෞ උත්තර අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) පේදුරුතුඩුවට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස කිමිදුම් උපකරණ භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන...

2016-04-07

උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් නව දෙනෙකු අත්අඩංගුවට
 

අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද ...

2016-04-07

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

කල්පිටිය ශ්‍රීලංනානෞ විජය අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) පෙරිය අරිච්චල් සහ ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 10 දෙනෙක...

2016-04-06

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමා ඇතුළු නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතිගරු බ්‍රයිස් හච්සන් මහතා, මිනිස් ජාවාරම් පිළිබද සොයාබැලීමේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඇන්ඩෘ ගොලෙඩ්සිනොස්කි මහතා සහ ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමාවේ මෙහෙයුම් ...

2016-04-05

උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
 

ඩෙල්ෆ් දූපතට නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ ...

2016-04-05

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (4) සවුත්බාර් තුඩුව මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක...

2016-04-05

මෛත්‍රීපාල සේනානායක විද්‍යාලයේ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

වකුගඩු රෝගය වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
...

2016-04-04

ඉරාන තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 
 

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අතිගරු මොහොමඩ් සඒරි අමිරානි මහතා අද (4) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2016-04-04

මධ්‍ය නිලධාරීන් 44 දෙනෙකු ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් අධිකාරියට පත් කෙරේ
 

ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවන් හදාරන ලදුව නාවික හා සාගරික විද්‍යාපීඨයේ මූලික නාවික පුහුණුව ලැබූ 29 වන සහ 30 වන බඳවා ගැනීමට අයත් නාවික මධ්‍ය නිලධාරීන් 44 දෙනෙකු අද (3) ත්‍රිකුණාම...

2016-04-04