සියළු පුවත්
මධ්‍ය නිලධාරීන් 44 දෙනෙකු ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවන් හදාරන ලදුව නාවික හා සාගරික විද්‍යාපීඨයේ මූලික නාවික පුහුණුව ලැබූ 29 වන සහ 30 වන බඳවා ගැනීමට අයත් නාවික මධ්‍ය නිලධාරීන් 44 දෙනෙකු අද (3) ත්‍රිකුණාම...
2016-04-04
නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව දෙමහල් ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමා විසින් විවෘත කෙරේ

නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතාගේ ආරාධනයකට අනුව ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් ගොඩනැගිල්ල අද (3) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ර...
2016-04-03
නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ත්‍රිකුණාමලය නාවික තඨාකංගණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) නෝර්වේ දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 10 දෙනෙකු ඒ සඳහා යොදා ...
2016-04-03
නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගැනේ

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) උඩප්පුව සහ සින්නපාඩු අතර මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 7 දෙනෙකු ඒ සඳහා යොදා ගත් යාත්‍රා ...
2016-04-03
නාවික හමුදාධිපතිතුමන් නාගදීප විහාරයේ වළාකුළු බැම්ම නිරාවරණය කරයි

නාගදීප පුරාණ විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එවකට නාගදීප විහාරාධිපතිව සිට අපවත් වී වදාළ පරම පූජනීය බ්‍රාහ්මනවත්තේ දම්මකිත්...
2016-04-03
අබිං කිලෝග්‍රෑම් 15 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඔ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවික පිරිසක් විසින් පසුගිය (1) දින සිලාවතුර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අබිං කිලෝග්‍රෑම් 15.4 ක් සමඟ පුද්ගලයින් සි...
2016-04-03
නාවික හමුදා සාගරික කයක් ගවේශණ කණ්ඩායම ශ්‍රී ලංකාව වටා යාත්‍රා කරයි

නාවික හමුදාවේ කයක් ගවේශණ කණ්ඩායම 2016 පෙබරවාරි මස 19 වන දින යාපනය අර්ධද්වීපයේ කරෙයිනගර් දූපතේ දී කිලෝමීටර් 1251 ක දුරක දිවයින වටා යාත්‍රා කිරීම ආරම්භ කරන ලද අතර, බස්නාහිර, දකුණ, නැගෙනහිර හා උතුරු මුහුදු තීරයන් ඔස්සේ ...
2016-04-03
225 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 328 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 225 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 328 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමාවට පත් කරමින් අද (2) විසිර යන ලදී. පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී පවත්වන ලද ...
2016-04-02
හෙරොයින් කිලෝ 101 ක් දකුණු මුහුදේ දී අත්අඩංගුවට (මුහුදේ දී අත්අඩංගුවට ගන්නා ලද විශාලම තොගයයි)

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් ඒකාබද්ධව කරන ලද මෙහෙයුමකින් දකුණු මුහුදේ දී මෙරටට ගෙන එමින් සිටි හෙරොයින් කිලෝග්‍රෑම් 101 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
...
2016-04-01
ප්‍රථම වරට එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අතර මාණ්ඩලික සාකච්ඡාවක් “බ්ලු රිජ්” නෞකාවේදී පැවැත්වෙයි

ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර මාණ්ඩලික සාකච්ඡාවක් ප්‍රථම වරට “බ්ලු රිජ්” නෞකාවේදී පසුගිය 29 වන දින පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා ...
2016-04-01
සාම්පූර් මහා විද්‍යාලය නැවත ලබාදුන් නාවික හමුදාවට ශ්‍රී ලංකා එක්සත් දමිළ ගුරු සංගමයේ ප්‍රශංසාව

සාම්පූර් නාවික කඳවුරට අයත් භූමි ප්‍රදේශයේ ස්ථාපිතව තිබුණු සාම්පූර් මහා විද්‍යාලය, ප්‍රදේශයේ සිසු දරුවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් නැවත ලබාදීම සම්බන්ධව ශ්‍රී ලංකා දමිළ එක්සත් ගුරු සංගමය නාවික හමුදාව...
2016-04-01
34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් රියර් අද්මිරාල් පාලිත වීරසිංහ මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් පාලිත වීරසිංහ මහතා 34 වසරක අභිමානවත් නාවික හමුදා සේවය නිමා කරමින් අද (31) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදා සම්මාන ආචාරයකින් එතුමන් වෙත ආචා...
2016-03-31
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, ඉරුක්කලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන...
2016-03-31
බටහිර නාවික විධානය හැඳල ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි

බටහිර නාවික විධානයේ වැලිසර නාවික හමුදා රෝහල් සංකීර්ණයට අනුයුක්ත නාවික පුද්ගලයන් සහ හැඳල සිංහ සමාජය එක්ව 2016 මාර්තු මස 25 වන දින මට්ටක්කුලිය, එකමුතු ප්‍රජා ශාලාවේ දී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පැවැත්විය.
...
2016-03-30
නාවික හමුදා "කයක්" ඔරු පැදීමේ මුහුදු ගවේශක කණ්ඩායම ත්‍රිකුණාමලයට ළඟාවෙයි

2016 පෙබරවාරි මස 19 වන දින යාපනය, කරෙයිනගර් දූපතින් යාත්‍රා කිරීම ආරම්භ කළ නාවික හමුදා "කයක්" ඔරු පැදීමේ මුහුදු ගවේශණ කණ්ඩායම මාර්තු මස 26 වන දින දහවල් ත්‍රිකුණාමලය වරායට ළඟා විය. මෙම පිරිස ඉතා දුෂ්කර ගමනක යෙදෙමින් ද...
2016-03-30