සියළු පුවත්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ඩෙල්ෆ් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ටෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ රා...

2016-06-05

ගංවතුරෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශ පවිත්‍ර කිරීමට නාවික හමුදාවේ සහාය තව දුරටත්
 

පසුගිය දිනවල පැවති අයපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාව නැවත තම නිවාස කරා පැමිණ ඔවුන් සිය ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් සිටිති.
...

2016-06-03

නාවික හමුදා සිවිල් සේවා සාමාජිකයින්ගේ පත්වීම් ලිපි ප්‍රදානය නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
 

නාවික හමුදා මූලස්ථානයට අනුයුත්තව සේවය කරන සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත පත්වීම් ලිපි හා සේවා ඇගයීම් ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (3) ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍...

2016-06-03

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (02) සේරුනුවර, උල්කාලි කලපු මෝය අාශ්‍රිත ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත...

2016-06-03

මුරුසි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක් හම්බන්තොට වරාය‍ට පැමිණෙයි
 

මුරුසි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ගැඹුරු මුහුදේ මුර සංචාරය කළ හැකි නෞකාවක් වන “සීජීඑස් බැරකුඩා” නෞකාව කල්කටා සිට මුරුසි දූපත් වෙත ගමන් කරමින් සිටින අතර තුර, නෞකාවේ ඉන්ධන හා අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ අ...

2016-06-02

ලෝක වාර්තා තුනක් පිහිට වූ නාවිකයාට නාවික හමුදාධිපතිගෙන් සුභාශිංෂණ
 

පසුගිය 27 වන දින ඉන්දියාවේ ඇසස්ට් ලෝක වාර්තා කම්ටුව විසින් සංවිධානය කරනු ලැබූ සම්මාන උලළේදී සම්මාන ත්‍රිත්වයකට එකවර හිමිකම් කියූ හා එම අවස්ථාව නියෝජනය කළ එකම ශ්‍රී ලංකිකයා බවට පත්වීමට නාවික හමුදාවේ නායක නැවි ...

2016-06-02

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ.
 

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද අළ...

2016-06-02

රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ භාර ගනී
 

රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා 2016 ජූනි මස 01 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ ආරම්භ කරන්නට යෙදුන අතර, එම තනතුර සඳහා වූ රාජකාරීන් ඇතුලත් ලේඛනය නාවික හම...

2016-06-01

ටැන්සානියා ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ
 

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ‍ෆෙස්ටො උලෝමී මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ටැන්සානියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් අද (1) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය...

2016-06-01

නුවර වැවේ ක්‍රියා විරහිත වූ සොරොව්ව පිළිසකර කිරීමට නාවික හමුදාව කටයුතු කෙරේ
 

අනුරාධපුර, නුවර වැවේ ප්‍රධාන සොරොව්වේ එක් දොරටුවක් ක්‍රියා විරහිත තත්ත්වය පත්වීම හේතුවෙන් එය නැවත පිළිසකර කිරීමේ කටයුතු පසුගිය 29 වන දින තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත කිමිදුම...

2016-05-31

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

තලෙයිමන්නනාරමට වයඔ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊ...

2016-05-31

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 29 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානයට අයත් ඔලුවිල් නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (29) පී 225 සහ පී 143 වේග ප්‍රහාරක යාත්‍රාවන්ගේ ද සහාය ඇතිව කල්මුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී...

2016-05-30

ජල ගැල්මට ලක්වූ ප්‍රදේශ සිතියම්ගත කිරීමේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සමග මිනින්දෝරු දෙපාර්තමේන්තුව අත්වැල් බැදගනී
 

පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වයන්ට ගොදුරු වූ ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවල තොරතුරු රැස් කිරීම සහ එම ප්‍රදේශයන් සිතියම්ගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්ත...

2016-05-30

ජපන් - ශ්‍රී ලංකා සමුද්‍රීය සහයෝගීතාවය: ජපාන, යෙන් බිලියන 1.8 ක අයෝජනයක් තුලින් සමුද්‍රීය ආරක්ෂක හැකියාව වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ

පසුගිය දින ජපානයේ නගෝයා හිදී අවසන් වූ ද්විපාර්ශ්වික සමුළුවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය අතිගරු ශින්ෂෝ අබේ මැතිතුමා ව...

2016-05-29