සියළු පුවත්

නාවික නිලධාරීන් 19 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් උපාධි ලබයි
 

සපුගස් කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 9 වන පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ උපාධි ප්‍රදාන උත්සවය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී ඊය...

2015-12-18

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීම සඳහා අද (17) නාවික හමුදාව ශ්‍රී ලංකා වෙරළාරක...

2015-12-17

බ්‍රිතාන්‍ය නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාව සඳහා පත්කරන ලද බ්‍රිතාන්‍ය නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක, කපිතාන් ස්ටුවට් බෝර්ලන්ඩ් මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-12-15

නාවික නර්තන ප්‍රසංගය (Navy Ball) - 2015
 
 

මුහුදු සංග්‍රාමික බලකායන් සඳහාම ආවේණික වූ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් වලින් සපිරි ශ්‍රී ලංකා නාවික හමුදාව සමාජශීලී පරිසරයක් හා උසස් විනෝදාස්වාදයක් ලබාදීම සඳහා ද පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටියි.
...

2015-12-14

ගෝන මස් කිලෝග්‍රෑම් 90 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ රාජකාරී නියුතු නාවික පුද්ගලයන් පිරිසක් විසින් ගෝන මස් කිලෝග්‍රෑම් 90 ක් සමග පුද්ගලයෙකු කරුවලකුඩා ප්‍රදේශයේදී ඊයේ (13) අත්අඩංගුවට ගන්නා ලදී.
...

2015-12-14

කොළඹ හොකී සහ පාපන්දු සමාජය පරදා නාවික හමුදා රග්බි පිල ජය ලබයි
 

නාවික හමුදා රග්බි පිල හා කොළඹ හොකී සහ පාපන්දු පිල අතර අද (12) කොළඹ තුරඟ තරඟ පිටියේ පැවති ඩයලොග් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරඟයෙන් 67-6ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත්විය.
...

2015-12-12

නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී
 

2015 දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත්පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ යමුණා විජේගුණරත්න මහත...

2015-12-12

65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් විශේෂ ලේ දන්දීමේ කඳවුරක් පවත්වයි
 

දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් බටහිර නාවික විධානය සංවිධානය කරන ලද විශේෂ ලේ දන්දීමේ කඳවුරක් වැලිසර නාවික රෝහලේදී දෙසැම්බර් මස 10 වන දින පැවැත්විය.
...

2015-12-12

නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි පුද්ගලයින් දොලොස් දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමළය ධීවර පරීක්ෂකගේ ද සහාය ඇතිව නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු සමග හැඹිලි දැල් 02ක් ඊයේ (10) අත...

2015-12-11

නාවික හමුදාධිපති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණුව ලබන නිලධාරීන් අමතයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණුව ලබන 9 වන පාඨමාලාවට අයත් නිලධාරීන් අද (10) ඇමතීය.
...

2015-12-10

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දස දෙනෙකු අත්අඩංගුවට ගැනේ  

පේදුරු තුඩුවට නැගෙනහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දස දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විස...

2015-12-10

නාවික දිනය නිමිත්තෙන් දළදා සමිඳුන් අභියස ආගමික වතාවත් රැසක්

65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද බෞද්ධාගමික වැඩසටහන් රැසක් දෙසැම්බර් මස 08 සහ 09 යන දිනයන්හි දළදා සමිඳුන් අභියසදී පැවැත්විණි.
...

2015-12-09

ශ්‍රීලංනානෞ ශිල්ප සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

සේවා වනිතා ඒකකයේ සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ අදහසකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ ස්ථාපිත කරන ලද සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය 2015 දෙසැම්බර් මස 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මි...

2015-12-09

නාවික පෙරපාසල් හි වාර්ෂික විවිධ ප්‍රසංගය අති උත්කර්ශවත් අයුරින් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් වැලිසර, ත්‍රිකුණාමළය හා ගාල්ල ප්‍රදේශයන් හි පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදා පෙරපාසල් ත්‍රිත්වයේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2015 දෙසැම්බර් මස 06 වන දින ශ්‍රී ලංකා නාවික නෞක...

2015-12-08

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාල ලබා ආබාධිතවූ රණවිරුවන්ගේ ඥාතීන් සඳහා සුහද හමුවක් ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේදී පවත්වයි

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාල ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුව දෙසැම්බර් මස 06 වන දින ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේදී පැවැත්විය.
...

2015-12-07