සියළු පුවත්
නාවික හමුදාව වෙනුවෙන් ඉදිවන නෞකාවන් නිරීක්ෂණය සඳහා ශ්‍රී ලාංකික ආරක්ෂක නියෝජිතයින් ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේ නිරීක්ෂණ චාරිකාවක
ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත "2016 ආරක්ෂක ප්‍රදර්ශණයට" (Defence Expo 2016) සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි...
2016-03-28
ඇමරිකානු නාවික හමුදාවේ "බ්ලූ රිජ්" යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ ධජ නෞකාව වන "බ්ලූ රිජ්" යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (26) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
...
2016-03-26
නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
කිලිනොච්චිය, කිරංචි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු කිලෝග්‍රෑම් 30ක බරකින් යුත් මුහුදු කූඩැල්ලන් තොගයක් සහ කුඩා ඔරුවක් ද සමග උතුරු මැද විධානයට අයත් ශ්‍රී ලංකා න...
2016-03-26
සාම්පූර් ප්‍රදේශයේ තවත් ඉඩම් අක්කර 177ක් මුල් අයිතිකරුවන්ට භාරදෙයි
අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව සිදු කෙරෙන උතුරු සහ නැගෙනහිර පළාත් වල හමුදා පාලනය යටතේ පැවති ඉඩම් වල කොටසක් නැවතත් ඒවායේ මුල් අයිතිකරුවන් වෙත බෙදාදීමේ වැඩසටහන යටතේ සාම්පූර් නාවික හමුදා කඳවුරට අයත්ව ...
2016-03-25
නව වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි
නව වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා විසින් නිල වශයෙන් අද (24) සවස පනාගොඩ යුද හමුදා කඳවුරේ නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සිදුවිය.
...
2016-03-25
මන්නාරම මුහුදු තීරයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 51.5ක් නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, මන්නාරම, සිලාවතුර මුහුදු තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 51.5ක් අද (24) උදෑසන වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවික පිරිසක් විසින් අ...
2016-03-24
ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
ජපාන නාවික හමුදාවට අයත් “යූඩාචි” හා “යූගිරි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (24) කොළඹ වරායට සේන්දු විය.
...
2016-03-24
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ත්‍රිකුණාමළය නාවික තඨාකාංගනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (23) උදෑසන කුච්චවේලි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් 6 දෙනෙකු, ධීවර කටුයුතු සඳහා යොදාගත...
2016-03-24
මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට
ඩෙල්‍ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේ...
2016-03-24
පුද්ගලයින් සිව් දෙනෙකු සමග ජෙලග්නයිට් කූරු 4ක් හා නීති විරෝධී ලෙස ඇල්ලූ මත්ස්‍ය කිලෝග්‍රෑම් 16ක් නාවික හමුදා අත්අඩංගුවට
මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා ජෙලග්නයිට් කූරු 4ක් (එකක් ග්‍රෑම් 100ක් පමණ වන)...
2016-03-23
ත්‍රිකුණාමළයේ දී ලාංකික ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ත්‍රිකුණාමළය, නාවික තඨාකාංගනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) උදෑසන ත්‍රිකුණාමළය, "චැපල් අයිලන්ඩ්" මුහුදු ප්‍රදේශයේ දී නීතිවිරෝධී ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධී...
2016-03-23
ආසියානු නෞකා ගමනාගමනය මුහුදු කොල්ලකරුවන්ගෙන් සහ සන්නද්ධ මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ කලාපීය සහයෝගීතා සමුළුව සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
ආසියානු නෞකා ගමනාගමනය මුහුදු කොල්ලකරුවන්ගෙන් සහ සන්නද්ධ මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ කලාපීය සහයෝගීතා සමුළුවේ 10 වන සංවත්සරය රටවල් 20 ක නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 18 වන දින සිංගප්පූරුවේදී පව...
2016-03-21
කේරළ ගංජා කිලෝ 6.5 ක් සමඟ ඉන්දීය ධීවරයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා මුර සංචාරක යාත්‍රාවක් විසින් අද (20) උදෑසන පේදුරුතුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.5 ක් අත්අඩංගුවට ගැනීමට ...
2016-03-20
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය ස්ථාපිත වේ
ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් ත්‍රිවිධ හමුදාවේ 400 කට අධික වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සාමූහිකත්වයෙන් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය පසුගිය මාර්තු 18 වන දින කොළඹදී උත්සවාකාරය...
2016-03-19
තිසාවැව ජල පොම්පාගාරයේ අළුත්වැඩියා කළ පොම්ප නැවත සවි කිරීම සඳහා නාවික හමුදාවේ සහාය
අනුරාධපුර, පූජා නගරයේ ජල පිරිපහදුව වෙත තිසා වැවෙන් ජලය ලබා ගන්නා අතර, ඒ සඳහා පොම්ප 3 ක් ජලයේ ගිල්වා සවි කොට ඇත.
...
2016-03-19


