සියළු පුවත්

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාල ලබා ආබාධිතවූ රණවිරුවන්ගේ ඥාතීන් සඳහා සුහද හමුවක් ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේදී පවත්වයි

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාල ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුව දෙසැම්බර් මස 06 වන දින ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේදී පැවැත්විය.
...

2015-12-07

සටනේදී දිවිපිදූ සහ ආබාධිත තත්වයට පත්වූ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා සුහද හමුවක් ශ්‍රීලංනානෞ ශිල්ප ආයතනයේදී පවත්වයි

සටනේදී දිවිපිදූ සහ ආබාධිත තත්වයට පත්වූ නාවික රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුවදුක් සොයා බැලීම සඳහා සංවිධානය කළ වාර්ෂික සුහද හමුව තලාතුඔය, ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේදී දෙසැම්බර් මස 05 වන දින පැවැ...

2015-12-07

දකුණු කොරියානු නෞකාවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ සංස්කෘතික සංදර්ශනයක් නාවික හමුදා මූලස්ථානයේදී පවත්වයි

තෙදින නිල සංචාරයක් සඳහා පසුගිය (03) වන දින ශ්‍රී ලංකාවට පැමිණි දකුණු කොරියානු නාවික හමුදාවේ “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාවේ කාර්ය මණ්ඩල‍ය වෙනුවෙන් සංස්කෘතික සංදර්ශනයක් දෙසැම්බර් මස 04 වන දින නාවික හමුදා මූ...

2015-12-06

65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් හා දානමය පිංකමක් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පවත්වයි

දෙසැම්බර් මස 09 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් දෙසැම්බර් මස 03 සහ 04 යන දිනයන්හි ප...

2015-12-04

දකුණු මුහුදේදී තුවාල ලැබූ ධීවරයකු කඩිනමින් ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාව සහාය වේ
 

දකුණු මුහුදේ ධීවර කටයුතු වල යෙදී සිටියදී ඇසක් තුවාල වීමට ලක්වූ ධීවරයකු කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
...

2015-12-04

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, කුදිරමලෙයි සහ කරෙයිතිව් අතර මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 11 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 3ක් ඊයේ (03) උ...

2015-12-04

දකුණු කොරියානු නාවික හමුදා “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

දකුණු කොරියානු නාවික හමුදාවේ “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාව සුහද සංචාරයක් සඳහා අද (03) ශ්‍රී ලංකාවට පැමිණි අතර, එහි අණදෙන නිලධාරී කපිතාන් යූ ජේ-මන් මහතා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්...

2015-12-03

ඉන්දීය යුද හමුදා ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි
 
 

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් ඩල්බිර් සිං සුහාග් මහතා අද (03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-12-03

නාවික හමුදා 65 වන සංවත්සරය නිමිත්තෙන් උතුරු නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

65 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් කන්කසන්තුරේ උතුරු නාවික විධාන මූලස්ථාන රෝහලේ දී දෙසැම්බර් මස 02 වන දින පැවැත්විණි.
...

2015-12-03

නාවික හමුදා 65 වන සැමරුම නිමිත්තෙන් පැවති හින්දු ආගමික වැඩසටහන
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද හින්දු ආගමික වැඩසටහන අද (02) කොටහේන, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරර් හින්දු කෝවිලේදී පැවැත්විණි.
...

2015-12-02

65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් පැවති මුස්ලිම් ආගමික වැඩසටහන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද මුස්ලිම් ආගමික වැඩසටහන් අද (02) උදෑසන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.
...

2015-12-02

65 වන නාවික දිනය නිමිත්තෙන් පැවති ක්‍රිස්තියානි දේව මෙහෙය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශාන්ත ලුසියා දෙව්මැදුරේදී ක්‍රිස්තියානි දේව මෙහෙයක් දෙසැම්බර්...

2015-12-02

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 400 දෙනෙකු හට පොලී රහිත ණය ප්‍රදානය කෙරේ

කොළඹ, නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ජ්‍යෙෂ්ඨ නාවිකයින් 400 දෙනෙකු හට රුපියල් ලක්ෂ 5 බැගින්වූ පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීම අද (01) සිදු ක...

2015-12-01