සියළු පුවත්

නීති විරෝධී ධීවර දැල් 4ක් සමග පුද්ගලයින් දස දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත්, මඩකලපුව නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර දැල් (සුරුක්කු දැල්) 4ක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු හා ඩිංගි යාත්‍රා 4ක් නොවැම්බර් මස 28 වන දින දහවල් අත්අ...

2015-11-30

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් අට දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ් දූපතට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (29) අළුය...

2015-11-29

ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

ජපාන නාවික හමුදාවට අයත් “අකිසුකි” හා “සවගිරි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (27) කොළඹ වරායට සේන්දු විය.
...

2015-11-27

නෙදර්ලන්ත තානාපතිනිය නාවික හමුදාධිපති හමුවෙයි

නෙදර්ලන්ත තානාපතිනී, අතිගරු ජොආන් ඩූන්වර්ඩ් මැතිණිය අද (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-11-26

ඕමාන් රාජකීය නාවික හමුදාවේ පුහුණු හා උපාය මාර්ග පිළිබඳ මාණ්ඩලික නිලධාරී නාවික හමුදා‍ධිපති හමුවෙයි

ඕමාන් රාජකීය නාවික හමුදාවේ පුහුණු හා උපාය මාර්ග පිළිබඳ මාණ්ඩලික නිලධාරී, කොමාණ්ඩර් අලි බින් සුලායිමන් බින් අබ්දුල්ලා අලි රාවහි මහතා අද (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍...

2015-11-26

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් පහලොස් දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්ත...

2015-11-26

පුළුල් සාගරික සබඳතාවයක් ගොඩනගමින් 2015 ගාලු කථිකාව සාර්ථකව නිමාවට පත්වෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සයවන වසරටත් සංවිධානය කරනු ලැබූ 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (24) ගාල්ල, ලයිට්හවුස් හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.
...

2015-11-25

2015 ගාලු කථිකාවට සහභාගීවීම සඳහා පැමිණි විදෙස් නියෝජිතයින් නාවික හමුදාධිපති හමුවෙයි

2015 ගාලු කථිකාව සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පැමිණි විදෙස් නාවික හමුදාවන්හි සහ සංවිධානයන්හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවී සුහද සාකච්ජාවන් හි නිරත ...

2015-11-24

ගාලු කථිකාව සම්මන්ත්‍රණය සාර්ථක කරගැනීම සඳහා මගපෙන්වීම ලබාදුන් ආරක්ෂක ලේකම්හට නාවික හමුදාධිපතිතුමන් කෘත‍වේදීත්වය පළ කරයි

ගාලු කථිකාව සම්මන්ත්‍රණය සංවිධානය කිරීම සඳහා මග පෙන්වීම හා සහාය ලබාදෙමින් ආරක්ෂක ලේකම්තුමන් දැක්වූ සහයෝගය පිළිබඳව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී ...

2015-11-24

ගාලු කථිකාව සම්මන්ත්‍රණය සඳහා ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සහභාගීත්වය පිළිබඳ නාවික හමුදාධිපතිතුමන් ගෞරවනීය ස්තූතිය පල කර සිටියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී ගාලු කථිකාව සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී, සම...

2015-11-24

2015 ගාලු කථිකාව සම්මන්ත්‍රනය ගාලු නගරයේදී පැවැත්වෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී මේ වන විට පැවැත්වෙයි.
...

2015-11-24

“2015 ගාලු කථිකාව” ඓතිහාසික ගාලු පුරවරයේදී ඇරඹෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සයවන වසරටත් සංවිධානය කරනු ලබන 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (23) ගාල්ල, ලයිට්හවුස් හෝටලයේදී ආරම්භ විය.
...

2015-11-23

ඉංග්‍රීසි භාෂාව ඉගෙනුමට මහත් උනන්දුවක් දක්වන සිසුදරු පිරිසකට “ලෝගෝස් හෝප්” පොත් නෞකාව නැරඹීම සඳහා නාවික හමුදාව පහසුකම් සලසයි

ඉංග්‍රීසි භාෂාවට උපන් හපන්කම් දක්වන පුත්තලම, ආණමඩුව රතනපාල කනිටු විදුහලේ සිසුදරු දැරියන් හට නොවැම්බර් මස 01 වන දින ලෝගෝස් හෝප් නෞකාව නැරඹීම සඳහා නාවික හමුදාව පහසුකම් සැපයීය.
...

2015-11-22

ඉන්දීය අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 34 දෙනෙකු මෙරටට ගෙන ඒමට නාවික හමුදාවේ සහාය

ඉන්දීය අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 34 දෙනෙකු යළි මෙරටට ගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
...

2015-11-21