වැදගත් සිදුවීම්

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

කොළඹ, බ්ලුමැන්ඩල් කුණු කන්දේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායමක් ඊයේ (සැප්තැම්බර් 04) සහාය දැක්වීය.

05 Sep 2018

ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමලයේදී
 

ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු (Integrated Maritime Skills Training) පාඨමාලාවක් ඊයේ (සැප්තැම්බර් 03) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ කරන ලදී.

04 Sep 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

04 Sep 2018

ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) මර්වින් පෝල්රාජ් මහතා ශ්‍රීලංනානෞ ‘රණවිජය’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) මර්වින් පෝල්රාජ් මහතා අද (සැප්තැම්බර් 03) වැඩ භාර ගන්නා ලදී.

03 Sep 2018

කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයේ සමාරම්භක උත්සවය ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරයේදී
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයේ සාමාරම්භක උත්සවය පසුගිය අගෝස්තු 31වන දින ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරයේදී පැවැත්වුණී.

03 Sep 2018

232 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 384 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 232 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 384 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට පසුගිය සැප්තැම්බර් 01 වන දින විසිර යන ලදී.

03 Sep 2018

ලෝක කැරම් ශූරතාවය ජයාග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හරසරින් පිළිගැනේ
 

කොරියානු කැරම් සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු 05 වන ලෝක කැරම් තරඟාවලිය පසුගිය අගෝස්තු 24 වන දින සිට 29 දින දක්වා රටවල් 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ චන්චියොන් හි පිහිටි සොන්ගම් ක්‍රීඩා ගම්මානයේදී පැවැත් විය.

01 Sep 2018