පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ එයාර් කොමදෝරු මුස්ටාෆා අන්වර් ඇතුළු නියෝජිත පිරිස අද (අප්‍රේල් 18) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වීය.
වැඩිදුර කියවන්න >
18 Apr 2019
සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසයට (Cooperation Afloat Readiness and Training Exercise - 2019) සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘මිලිනොකට්’ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවන් අද (අප්‍රේල් 18) හම්බන්තොට වරායට සේන්දු විය.
අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ චාරිත්‍රයේ ජාතික උත්සවයට සමඟාමිව ඊයේ (අප්‍රේල් 17) නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන් තුළදි හිස තෙල් ගෑමේ චාරිත්‍රයන් සිදු කරන ලදී.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, දුෂණ මර්ධන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (අප්‍රේල් 17) නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 17) උදෑසන නොරොච්චෝලෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
17 Apr 2019
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 17) ත්‍රිකුණාමලය, චෙම්මාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් එක්ව ඊයේ (අප්‍රේල් 16) අනවසරයෙන් කොමාරිකා පැළ ගලවා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ එයාර් කොමදෝරු මුස්ටාෆා අන්වර් ඇතුළු නියෝජිත පිරිස අද (අප්‍රේල් 17) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වීය.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 16) පලෙයිතිව් දූපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී කැස්බෑවන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
16 Apr 2019
නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 16) ත්‍රිකුණාමලය මහ රෝහලේ පරිශ්‍රයේදී සිදු කෙරිණි.