වැදගත් සිදුවීම්
හක් බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කර්යාලයට අනුයුක්ත නිලධාරීන් එක්ව 2019 ජූලි 15 වන දින නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
16 Jul 2019
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූලි 15) අළුයම මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.
15 Jul 2019
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් සහ පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 14 වන දින යාපනය, පණ්ඩතිරිප්පු ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 09.590 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
15 Jul 2019
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා සහන සත්කාරක සේවා මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිවෙන කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා සහන සත්කාරක සේවා මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබිමේ උත්සවය අද (2019 ජූලි 15) පැවැත්විණි.
15 Jul 2019
නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 14 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් වී ඇත.
15 Jul 2019
නීල හරිත සංග්‍රාමයේ තවත් මෙහෙවරක්

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයේ තවත් එක් පියවරක් තබමින් උතුරු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2019 ජූලි 14 වන දින පවත්වන ලදි.
15 Jul 2019
කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදාව බේරා ගැනේ

කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු (06) බේරා ගැනීමට නාවික හමුදාව 2019 ජූලි 14 වන දින සමත් වන ලදී.
15 Jul 2019
කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 15 වන දින රස්නායකපුර, කඩිගාව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
15 Jul 2019
මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධී දැල් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ජූලි 13 වන දින සිදු කල සෝදිසි කිරීමකදි මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධී දැල් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
14 Jul 2019
නීති විරෝධී මත්පැන් ලිටර් 130 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 13 වන දින පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේදී දේශිය මත්පැන් ලිටර් 130 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
14 Jul 2019