වැදගත් සිදුවීම්
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීමට උත්සහ කළ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 27 වන දින පුල්මුඩේ, කෝකිලායි කළපුවේ මෝය කට ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීමට උත්සහ කළ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත.
27 Jun 2019
වෘත්තිමය සෞඛ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වේ
වෘත්තිමය සෞඛ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ජුනි 27 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
27 Jun 2019
බීඩිකොළ කිලෝග්‍රෑම් 1689.6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූනි 26 වන දින මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1689.6 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
27 Jun 2019
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් 2019 ජුනි 26 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.
27 Jun 2019
අනවසර සංක්‍රමණිකයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණිමට උත්සහ කළ ශ්‍රීලාංකීක පුද්ගලයින් තිදෙනෙකු 2019 ජුනි 26 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.
27 Jun 2019
නාවික හමුදාව කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී තහනම් ධීවර දැලක් සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 26 වන දින මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේදි මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟින් ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන ඇත.
27 Jun 2019
බීඩි කොළ කිලෝග්‍රෑම් 20.7 ක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි මස 25 වන දින මන්නාරම, සනි විලේජ් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 20.7 ක් සොයා ගෙන ඇත.
27 Jun 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 18.9 ක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 26 වන දින අළුයම තලෙයිමන්නාරම, කහටස් පත්තිරි ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 18.9 ක් සමඟ ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන ඇත.
27 Jun 2019
කොරල්පර වගා කිරීම හා සංරක්ෂණය කිරීම සඳහා නාවික හමුදා දායකත්වය
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව 2019 ජුනි 25 වන දින මාතර, පොල්හේන වෙරළ තීරයේ කොරල්පර වගා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
26 Jun 2019
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් නාවික හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජුනි 23 වන දින සිට ජුලි 01 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට ඇති අතර, ඒ සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.
25 Jun 2019


