වැදගත් සිදුවීම්
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයන් 3 දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට
මිරිස්සෙහි පිහිටි වෙරළාරක්ෂක රෝහණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (28) නීති විරෝධී කටයුතුවල නිරත වූ ලාංකික පුද්ගලයෙකු සහ විදේශික පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
29 Jan 2017
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ.
28 Jan 2017
‘සයුරුසර’ සඟරාවේ 31 වන කලාපය එළිදකී
නාවික පුද්ගලයින්ගේ නිර්මාණ වලින් සමන්විත වූ ‘සයුරුසර’ සඟරාවේ 31 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර මහතා විසින් අද (27) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්විණි.
27 Jan 2017
‘Foot Prints on the Sands of time’ ග්‍රන්ථය නාවික හමුදාධිපතිතුමාහට පිළිගැන්වෙයි
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් නිර්මාණය කර එළි දක්වන ලද ‘Foot Prints on the Sands of time’ ග්‍රන්ථයේ පළමු පිටපත අද (27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්විය.
27 Jan 2017
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (26) චිරුතිව් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
27 Jan 2017
නාගදීප විහාරස්ථානයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ
නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ මුචලින්ද නාග දරණාරූඩ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කර බැතිමතුන්ගේ වන්දනා මාන කටයුතු සඳහා පූජා කිරීම අද (26) ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අතින් සිදු කෙරිණි.
26 Jan 2017
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ.
26 Jan 2017
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් දෙදෙනෙකු (2) නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (25) මුන්දම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගන්නා ලදී.
26 Jan 2017
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) නාවික හමුදා අත්අඩංගුවට
බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ නාවික හමුදාව, පොලීසියේ ද සහාය ඇතිව ඊයේ (25) කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.1 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගන්නා ලදී.
26 Jan 2017
අනුරාධපුර ශාන්ත ජෝශෆ් විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හඳුන්වා දිය හැක.
25 Jan 2017


