සියළු පුවත්

රුපියල් මිලියන 105කට අධික විථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතීයේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කිලිනොච්ච් ප්‍රදේශයේ සහ කයිට්ස්, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2022 ජුනි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 350 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ මෝටර් රථයක් නීතීයේ රැහැන...

2022-06-04

නාවික හමුදාව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සහ ගලේවෙල, ඉහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) 2022 ජුනි මස 02 වන දින සහ අද...

2022-06-03

නාවික හමුදා සහන කණ්ඩායම් විසින් අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට තවදුරටත් සහන සලසයි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම සහිත ප්‍රදේශයන්හී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අද උදෑසන (2022 ජුනි 01) වන විට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් යොමු කළ අතර, එම සහන කණ්ඩායම් තවදුරටත් සහන සැලසීමේ කටයුතු සිදු ක...

2022-06-02

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම සහිත ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කිරීමට අද උදෑසන (2022 ජුනි 01) වන විට ශ්‍රී ලංකා නාව...

2022-06-01

අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ කීහිපයකට බලපා ඇති ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සබරගමුව සහ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 06ක් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා...

2022-05-31

නාවික හෙඳ විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ හෙද සිසුන් 30ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2021 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 30 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ ...

2022-05-28

අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 45ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, දකුණු සහ බටහිර මුහුදු ප්‍රදේශයන්හි සිදු කළ මුර සංචාර මඟින් එම මුහුදු ප්‍රදේශයන්හි සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) පුද්ගලයන් 45 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කට...

2022-05-28

සංග්‍රාමික සාහිත්‍යට එක්වන නවතම ග්‍රන්ථය, ‘කළු පරවියෝ’ නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි

පසුගිය මානුෂිය මෙහෙයුම් පැවති වකවානුවේ එල්ටීටීඊයේ ග්‍රහණයේ සිටි පාලක ප්‍රධාන සුළු නිලධාරී එම්ජිඒපි මඩදෙනිය, එක්ස්එස් 38801, එල්ටීටීඊ ග්‍රහණයේ සිටියදී ලද අත්දැක්ම් සහ ගතකළ දුෂ්කර කාලපරිච්ඡේදය අලලා රචිත ‘කළු පරවියෝ’ ග්‍රන්ථය 2022 ...

2022-05-27

මන්නාරම වෙරළ තීරය සහ ආරුගම්බේ කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණ වැඩසටහනක්

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ 2022 මැයි මස 20 හා 21 දින මන්නාරම් වෙරළ තීරය සහ ආරුගම්බේ කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි. ...

2022-05-25

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 67 ක් ත්‍රිකුණාමලයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 මැයි මස 23 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ ...

2022-05-25

නාවික හමුදා සහන කණ්ඩායම්, ගංවතුරෙන් පීඩාවට පත් පාසැල් දරුවන්හට සහන සලසයි

පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසැල් දරුවන් හට සහන සැලසීමට 2022 මැයි මස 24 දින නාවික හමුදාව කටයුතු කෙරිණි. ...

2022-05-25

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකා පුහුණු බලඝණයට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි

තෙදින නිල සංචාරයක් සඳහා පසුගියදා කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායේ පුහුණු බලඝණයට අයත් ‘KASHIMA’ සහ ‘SHIMAKAZE’ යන යුද නෞකා ද්විත්වය එම නිල සංචාරය නිමා කරමින් අද (2022 මැයි 21) දිවයිනෙන් පිටත්ව යන ලදී. ...

2022-05-21

නාවික හමුදාවේ මුලිකත්වයෙන් උතුරු වෙරළේ කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ යාපනය, මන්ඩතිව් දූපත සහ පොන්නාලේ කලපු ආශ්‍රිත වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් අද (2022 මැයි 20) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේර...

2022-05-20

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී වශයෙන් කටයුතු කරනු ලබන ජූලි ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය අද (2022 මැයි 20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....

2022-05-20

ජාතික රණවිරු සැමරුම් උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2022 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2022 මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයි...

2022-05-19