සියළු පුවත්
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 ජුනි මස 16 වන දින රාත්‍රියේදී සිලාවතුර කොන්ඩච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පා මුර සංචාරයකදී නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි නිශ්පාදනයට යොදා ගන්නා කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 490 ක පමණ තොග...
2022-06-17
2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාව සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන් මාලාව සාර්ථකව නිමාවට පත්වේ.
2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන් මාලා...
2022-06-17
නාවික ආයතනයේ ශ්‍රීලංකා ශාඛාව 30 වන සංවත්සරය සමරයි
එක්සත් රාජධානියේ ස්ථාපිත නාවික ආයතනයේ 50 වන සංවත්සරයට සමගාමීව එහි ශ්‍රී ලංකා ශාඛාව 2022 වර්ෂයේදී සිය 30 වන සංවත්සරය සමරනු ලබයි. එක්සත් රාජධානියේ නාවික ආයතනයේ ශ්‍රීලංකා ශාඛාව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙළඳ නාවික ආයතනයන්හි සාමාජි...
2022-06-16
නාවික හමුදාධිපති ගරු අග්‍රාමාත්‍ය තුමන් හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 ජුනි 15) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හමුවිය. ...
2022-06-15
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 64 ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද (2022 ජුනි මස 15) අලුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 64 දෙනෙකු නාවික හමුදා භාරයට ගැන...
2022-06-15
පොසොන් පොහොය දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සිල් සමාදන්වීමේ වැඩසටහනක් සංවිධානය කරයි
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම ලක්දිවට වැඩම කරවීම සිහිපත් කරමින් සමරනු ලබන පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයකට අනුව සිල් සමාදන්වීම...
2022-06-15
2022 නාවික හමුදා අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලියේ ශූරතාවය පුහුණු විධානයට
2022 නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ජුනි මස 11 සහ 12 යන දෙදින පුරා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වුණු අතර, එම මලල ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශූරතාවය පුහුණු විධානය විසින් දිනාගන්...
2022-06-15
කොච්චිකඩේ ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා සහාය
කොච්චිකඩේ, ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2022 ජුනි මස 13 වන දින උදැසන කොච්චිකඩේ, ශාන්ත...
2022-06-13
අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 38 ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව ශ්‍රී ලංකාවට ගිනිකොන මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 11 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 38 දෙනෙකු රැගත් මෙරට බහුදින ...
2022-06-12
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 91 ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව මාරවිල ප්‍රදේශයේ සහ බටහිර මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 07 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 91 දෙනෙකු නාව...
2022-06-08
පකිස්ථානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදාධිපති හමුවේ
ගුවන් කොමදෝරු අක්ථාර් ඉම්රාන් සදෝසායි (Air Commodore Akhtar Saddozai) ගේ ප්‍රධානත්වයෙන් යුත් පකිස්ථානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් අද (2022 ජුනි 07) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුව...
2022-06-07
යුරෝපා සංගමය විසින් මෙහෙයවනු ලබන ශඛ්‍යතා වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී ආරම්භ වේ
යූරෝපා සංගමයේ, පුළුල් ඉන්දීය සාගර කලාපයේ අවධානම් සහගත මුහුදු ගමන් මාර්ග සම්බන්ධ ව්‍යාපෘතියේ දෙවන අධියර (Critical Maritime Route Wider Indian Ocean – CRIMARIO II) යටතේ ඉන්දු ශාන්තිකර කලාපීය තොරතුරු හුවමාරුකර ගැනීමේ වැඩසටහන (Indo-Pacific Regional Information Sharing - IORIS) මඟින්, ශ්‍රී ලංක...
2022-06-07
අභිනව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස අභිනවයෙන් පත්වූ ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ අද (2022 ජූනි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2022-06-06
විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව අවසන් කළ නාවික පුද්ගලයින් හට නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි
විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 29 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 19 දෙනෙකු හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 ජුනි 05) ත්‍රික...
2022-06-05
රිම් ඔෆ් ද පැසිෆික් - 2022 (RIMPAC) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා නාවික හමුදා කණ්ඩායමක් දිවයිනෙන් පිටත් වෙයි
ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය (US Pacific Fleet) විසින් සංවිධානය කරනු ලබන Rim of the Pacific 2022 (RIMPAC 2022) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිත නිලධාරීන් හා නාවිකයන් 50 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අද (2022 ...
2022-06-04


