සියළු පුවත්

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 47 ක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 27 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 ද...

2022-06-28

බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ධම්මික කුමාර බටහිර නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ජුනි 27) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2022-06-27

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 54 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද අළුයම (2022 ජුනි 27) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 54 දෙනෙකු රැගත් මෙරට බ...

2022-06-27

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං තරගාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ආධුනික බොක්සිං තරගාවලිය - 2022 හීදි රන් පදක්කම් 04 ක් හා රීද පදක්කම් 04ක් ඇතුළු ජයග්‍රහණ රැසක් දිනා ගැනිමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය. ...

2022-06-26

දැදුරු ඔයේ ආනවිලුන්දාව ප්‍රදේශයේ අවහිරතා ඉවත් කිරීමට නාවික හමුදාවෙන් මෙහෙයුමක්

අධික ලෙස ජලජ ශාක ව්‍යාප්තවීමෙන් හා අපද්‍රව්‍ය එක් රැස්වීමෙන් අවහිරවූ පුත්තලම ආනවිලුන්දාව ප්‍රදේශය ඔස්සේ ගලා බස්නා දැදුරු ඔයේ අතුගංඟාවක අවහිරතා ඉවත්කර ජලය ක්‍රමවත්ව බැසයාමට ඉඩ සැලැස්වීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ජු...

2022-06-26

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 35 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකාවට බටහිර මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 23 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 35 දෙනෙකු රැගත් මෙරට බහුදි...

2022-06-24

නැගෙනහිර පළාතේ කොවීඩ් එන්නත්කරණ වැඩසටහන් සඳහා නාවික හමුදා සහය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙහි පාසල් ළමුන් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කරන ලද කොවීඩ් එන්නත්කරණ වැඩසටහන් මාලාව...

2022-06-24

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2022 ජුනි මස 21 වන දින සිට පත් කෙරේ. ...

2022-06-22

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා 2022 ජූනි මස 21 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උ...

2022-06-22

අරාබි මුහුදේදී ආපදාවට පත් ධීවරයින් පිරිසක් කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහයෙන් මුදවාගැනේ

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අරාබි මුහුදේදී කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්වූ ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක සිටි පස් දෙනෙකු (05) එම්ට...

2022-06-22

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න සිය වසර 36 කට ආසන්න නාවික සේවය නිමා කරමින් අද (2022 ජූනි 21) දින විශ්‍රාම යන ලදී. ...

2022-06-21

ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝක ජල ශාස්ත්‍රීය දිනය සමරයි

2022 වර්ෂයේ ජුනි මස 21 වන දිනට යෙදෙන 101 වන ලෝක ජල ශාස්ත්‍රීය දිනයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝක ජල ශාස්ත්‍රීය දිනය සැමරීම ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධ...

2022-06-21

ශාස්ත්‍රීය දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් හට බ්‍රිතාන්‍ය නාවික ආයතනයෙන් සම්මාන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාස්ත්‍රීය පාඨමාළාවන්ගෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් දෙදෙ‍නෙකු වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ (The Nautical Institute) ශ්‍රී ලංකා ශාඛාව මඟින් සහතික සහ සමරුඵලක ප්‍රධානය 2022 ජුනි මස 18 වන දින කොළඹ පිහිටි වෘත්තිකයන...

2022-06-20

පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රජමහා විහාරයේ අභිණවයෙන් ඉදිකරන ලද සම්බුද්ධ රාජ මණ්ඩපය සසුනට පූජා කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රජමහා විහාරයේ අභිණවයෙන් ඉදිකරන ලද දැවමය සම්බුද්ධ රාජ මණ්ඩපයේ ඉහළ මාලය සසුනට පූජා කිරීම මහා සංඝ රත්නයේ ආශීර්වාද මධ්‍යයේ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (වි...

2022-06-20

රුපියල් මිලියන 120 කට ආසන්න විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව උඩප්පුව පෙරියපාඩු වෙරළ තීරයේ අද (2022 ජුනි මස 19 වන දින) අළුයම සිදුකළ පා මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 543 (තෙ‍ත බර සහිතව) ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....

2022-06-19