සියළු පුවත්
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ට්‍රැවිස් කොක්ස් ඇතුළු පිරිසක් 2020 සැප්තැම්බර් 09 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ...
2020-09-10
MT New Diamond නෞකාවේ වර්ථමාන තත්වය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව
MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථක ලෙස සම්පූර්ණයෙන් පාලනය කිරීමට ආපදා කළමණාකරණ කණ්ඩායම් අද දින (2020 සැප්තැම්බර් 09) සමත් විය. ඒ අනුව නෞකාව අයත් සමාගම විසින් මෙම ආපදාව මර්ධනය කිරීම සඳහා නම් කරන ලද ආයතනයේ විශ...
2020-09-09
අම්පාර දිස්ත්‍රික්කයේ නාවික හමුදාව ඉදිකල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරක සේවාවක් ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පුලාවල මහා විහාරයේ ඉදිකල තවත් ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට පත් කිරීම 2020 සැප්තැම්බර් 07 වන දින සිදු කරන ලදි.
...2020-09-09
මාධ්‍ය නිවේදනය
අයහපත් කාලගුණයෙන් “New Diamond” නෞකාවේ වර්ධනය වූ ගින්න ඒකාබද්ධ ආපදා කළමණාකරන කණ්ඩායම් මෙහෙයුම් මගින් සාර්ථකව පාලනය කෙරේ
අයහපත් කාලගුණය මත 2020 සැප්තැම්බර් මස 07 වන දින නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සාර්ථක ලෙස පාලනය කිරීමට අද (2020 සැප්තැම්බර් 09) අළුයම් කාලය වන විට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් විය. එමෙන්ම මේ වන විට නෞකාවෙන...
2020-09-09
මාධ්‍ය නිවේදනය
අයහපත් කාලගුණයෙන් “New Diamond” නෞකාවේ නැවත වර්ධනය වූ ගින්න පාලනය කිරීම සඳහා ඒකාබද්ධ ආපදා කළමණාකරන කණ්ඩායම් අඛණ්ඩ මෙහෙයුමක
අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වන විට සාර්ථක මට්ටමකට පාලනය කිරීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වී ඇති අතර, දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදා ගනිමින් තවදුරටත් අඛණ්ඩ මෙහෙය...
2020-09-08
නාවික හමුදා මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 12 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 06ක් නීතියේ රැහැනට
නාවික හමුදාව පුත්තලම කුරින්නම්වෙට්ටේ ප්‍රදේශයේ, ත්‍රිකුණාමලය බස්නැවතුම්පල අසල ප්‍රදේශයේ සහ සීදුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12කට අධික තොගයක් සමඟ...
2020-09-08
නාවික හමුදා විශේෂ මෙහෙයුම් මගින් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් පසුගිය දිනයන්හි සිදු කල විශේෂ මෙහෙයුම් මගින් මුලතිවු උදයාර්කට්ටු ප්‍රදේශයේ සහ මහවැලි ගඟෙහි කටුගස්තොට කහල්ල ප්‍රදේශයේ වැලි කැණීම් සිදු කරනු ලබන ස්ථානයක තිබී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනී...
2020-09-08
උතුරු, දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කෙරේ
උතුරු, දකුණු සහ නැගෙනහිර නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් පසුගිය සතිය තුල ක්‍රියාත්මක කෙරිණි.
...2020-09-08
මාධ්‍ය නිවේදනය
2020 සැප්තැම්බර් 07 වන දින 1800 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැඳේ
අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය නාවික හමුදාව ඇතුළු අනෙකුත් පාර්ශවක...
2020-09-08
මාධ්‍ය නිවේදනය
2020 සැප්තැම්බර් 07 වන දින 1630 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැඳේ
MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පෙර දින 1500 පැය පමණ වන විට පාලනය කර ගැනීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වීමෙන් පසු නෞකාවේ අභ්‍යන්තරයේ පවතින උෂ්ණත්වය හා පාරිසරික සාධක හේතුවෙන් පාලනය කරන ලද ගින්න නැව...
2020-09-07
මාධ්‍ය නිවේදනය
2020 සැප්තැම්බර් 07 වන දින 1230 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැඳේ
MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පාලනය කිරීමෙන් පසු, එම නෞකාවේ නැවත ගින්නක් ඇතිවීම වැළැක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් නෞකාව තුල උෂ්ණත්වය හා ඔක්සිජන් සැපයුම අඩාල කිරීමට ශ...
2020-09-07
යාපනය අර්ධද්වීපයේ පාසල් සිසුන් සඳහා නාවික හමුදාව මගින් තවත් මුහුදු සංචාරයක්
යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන තවත් පාසල් සිසු සිසුවියන් 169 දෙනෙකු සඳහා උතුරු මුහුදේ සංචාරයක් ලබා දීමට නාවික හමුදාව 2020 සැප්තැම්බර් 06 වන දින කටයුතු කෙරිණි.
...2020-09-07
මාධ්‍ය නිවේදනය
2020 සැප්තැම්බර් 06 වන දින 1830 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැඳේ
MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පෙර දින (2020 සැප්තැම්බර් 06) සවස 1500 පැය වන විට සම්පූර්ණයෙන් පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් විය. කෙසේ වෙතත් නෞකාවේ අභ්‍යන්තරයේ පවත...
2020-09-07
යාපනය කයිට්ස් දූපතේ රුක්රෝපණ වැඩසටහනක් සඳහා නාවික හමුදාව දායක වේ
යාපනය කයිට්ස් දිසා විනිසුරු විසින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහනක් කයිට්ස් අලම්පිඩ්ඩි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 සැප්තැම්බර් මස 05 වන දින පැවැත් වූ අතර, ඒ සඳහා උතුරු නාවික විධානය විසින් දායකත්වය ලබා දෙන ලදි.
...2020-09-07
මාධ්‍ය නිවේදනය
New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ
MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාව කුවෙට් රාජ්‍යයේ මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් 270000 ක් ප්‍රවාහනය කරමින් තිබියදී 2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 0800 පැයට පමණ ශ්‍රී ලංකාවට නැගෙනහ...
2020-09-06


