සියළු පුවත්

නාවික විරුවන් MT New Diamond නෞකාවේ ඉංජිනේරුවරයාගේ සුවදුක් විමසීමට රෝහලට.

පසුගිය සැප්තැම්බර් 03 වන දින ගිනි ගැනීමෙන් ආපදාවට ලක් වූ MT New Diamond නෞකාවේ තුවාල ලබා නාවික හමුදාව මගින් බේරාගෙන ගොඩබිමට රැගෙනවිත් රෝහල් ගත කළ එම නෞකාවේ තුන්වන ඉංජිනේරු නිලධාරියාගේ සුවදුක් විමසීමට එම දිවිගැලවීමේ මෙහෙයුමට ...

2020-09-14

රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් කපිල සමරවීර පසුගිය සැප්තැම්බර් 12 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද...

2020-09-14

නාවික හමුදාවට ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්ගේ විසිරයාම සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් අධිකාරියට පත් කිරීම නාවික හා සාගරික විද්‍යාපීඨයේදී

නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් 1/2019 බඳවාගැනීමේ නිලධාරීන් 13 දෙනෙක් විසිරයාම සහ 1/2019 බඳවාගැනීමට අයත් සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් අධිකාරියට පත් කිරීමේ උත්සවය 2020 සැප්තැම්බර් 11 වන දින බටහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන...

2020-09-12

විශේෂ යාත්‍රා බලඝණ ලාංඡන පැළඳවීමේ උත්සවය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 27 වන බඳවා ගැනීමට අයත් නිලධාරින් තිදෙනෙකු (03) සහ නාවිකයින් විසි නවදෙනෙකු (29) හට ලාංඡන පැළඳවීමේ උත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධ...

2020-09-12

නාවික හමුදාධිපතිතුමන් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු ප්‍රථම වරට 2020 සැප්තැම්බර් 10 වන දින නැගෙනහිර නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත විය.

...

2020-09-12

දේශීය ගංජා හේනක් වැටලීමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාව සහ සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 සැප්තැම්බර් 11 වන දින තණමල්විල බලහරුව ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකින් දේශීය ගංජා වගාකර තිබූ හේනක් වටලා සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි.

...

2020-09-12

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සනත් උත්පල වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සනත් උත්පල ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී 2020 සැප්තැම්බර් 09 වන දින වැඩ භාර ගන්නා ලදී.

...

2020-09-11

අවිත්තාව පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය නාවික හමුදා දායකත්වයෙන් ඉවත් කෙරේ

නාවික හමුදාව විසින් බෙන්තර ග‍ඟෙහි අවිත්තාව පාලමේ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර, ජලය ගලා බැසීමට තිබූ අවහිරතා ඉවත් කිරීමට පසුගිය සතිය තුල කටයුතු කෙරිණි.

...

2020-09-11

හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පසුගිය දින කිහිපය තුල මන්නාරම ශාන්තිපුරම්, පුල්මුඩේ ජින්නපුරම්, ගාල්ල දුම්රිය ස්ථානය සහ රිච්මන්ඩ් කන්ද යන ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරොය...

2020-09-11

ශ්‍රී ලංකා නාවික නෞකා ‘රංගල’ ආයතනය 53 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘රංගල’ ආයතනයේ 53 වන සංවත්සරය 2020 සැප්තැම්බර් 09 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.

...

2020-09-11

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා කිලෝග්‍රෑම් 142කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 සැප්තැම්බර් 09 සහ 10 යන දිනයන්හි උතුරු සහ උතුරු මැද නාවික විධානයන්හි සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 142කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

...

2020-09-10

නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 12ක් සමඟ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට

ගෙවී ගිය සතිය තුල නාවික හමුදාව විසින් උතුරු, නැගෙනහිර සහ වයඹ නාවික විධානයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු පුද්ගලයින් 12 ක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙර...

2020-09-10

ගින්න පාලනය කළ “New Diamond” නෞකාවේ තත්වය පරීක්‍ෂා කිරීමට විදේශීය හා ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂඥ කණ්ඩායම් නෞකාවට ඇතුළු වේ

පසුගිය සැප්තැම්බර් 07 වන දින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත වර්ධනය වූ MT New Diamond නෞකාවේ ගිනි ගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු අනෙකුත් ආපදා කළමණාකරන කණ්ඩායම්හි සාර්ථක අඛණ්ඩ මෙහෙයුම් හමුවේ මේ වන විට මුලුමනින්ම පාලනය වී ඇත. <...

2020-09-10

පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිසිය හා එක්ව 2020 සැප්තැම්බර් 09 වන දින ත්‍රිකුණාමලය සල්ලිමුනායි ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් දෙදෙනෙක් (02) සමඟ වෝටර්ජෙල් නැමැති පුපුරණ ද්‍රව්‍ය සහ සේෆ්ටි ෆියුස් කිහිපයක් සොයා...

2020-09-10

නාවික හමුදාධිපති ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් අමේයා (ICGS AMEYA) නෞකාව නිරීක්‍ෂණයට එක්වෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 සැප්තැම්බර් 10) ත්‍රිකුණාමලයේදී ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් අමේයා (ICGS AMEYA) නෞකාවේ අණදෙන නිලධාරී, ආඥාපති (කණිෂ්ඨ ශ්‍රේණිය) ඒකේ පාණ්ඩේ හමුවී එම්ටී නිව...

2020-09-10