සියළු පුවත්
අද්මිරාල් පියල් ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපති ලෙස 2019 ජනවාරි 01 වන දින සිට රාජකාරී ආරම්භ කරන ලද අද්මිරාල් පියල්ද සිල්වා අද (2020 ජුලි 15) දින විශ්‍රාම යන ලදි....
2020-07-15
නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී
නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 ජුලි 14) ජනාධිපති මන්දිරයේදී අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් හමුවිය....
2020-07-14
මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 13 වන දින තලෙයිමන්නාරම, නාරාපාඩු සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදි. ...
2020-07-14
නාවික හමුදාව විසින් ඉදිකරන ලද 752 වන ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට
නාවික හමුදාව දිඹුලාගල, කැකුළුවෙල ප්‍රදේශයේ ඉදිකල 752 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම 2020 ජුලි 13 වන දින සිදු කරන ලදි....
2020-07-14
‘සයුරුසර’ සඟරාවේ 41 වන කලාපය එළිදකී
‘සයුරුසර’ සඟරාවේ 41 වන කලාපය එහි සංස්කාරක මණ්ඩලය විසින් අද (2020 ජුලි 14 ) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, අද්මිරාල් පියල් ද සිල්වා වෙත පිළිගන්වන ලදි....
2020-07-14
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් (03) රෝහලින් පිටව යයි - සුව වූ මුළු ගණන 898ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් (03) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 13 වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇ...
2020-07-14
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද්මිරාල් නිලයට උසස් කෙරේ
අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 ජුලි 14) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි....
2020-07-14
නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 ජුලි 13) අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් හමුවිය....
2020-07-13
නාවික හමුදාව විසින් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි නිකවැරටිය, සියඹලෑව ග්‍රාමයේ ස්ථාපිත කරන ලද 750 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය අන්තර්ජාල තාක්‍ෂණය ඔස්සේ අද (2020 ජුලි 13) විවෘත කරන ලදි....
2020-07-13
නීති විරෝධීලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි 12 වන දින ආරුගම්බේ, කලපුකට්ටුව කළපු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැලක් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....
2020-07-13
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ආරක්‍ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කොමාණ්ඩර් බ්‍රයන් එස් පේජ් (BRAIAN S. PAGE) අද (2020 ජුලි 13) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි....
2020-07-13
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් උතුරු නාවික විධානයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වයි.
වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් 2020 ජුලි 11 සහ 12 යන දිනයන්හි උතුරු නාවික විධානයේ වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්...
2020-07-13
නාවික හමුදා සහයෙන් තහනම් මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 12 වන දින වනාතවිල්ලුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය. ...
2020-07-13
සුඛෝපභෝගි වෑන් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 11 වන දින කොච්චිකඩේ ප්‍රදේශයේදී කේරළ ගංජා ප්‍රබේදයට අයත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-07-13
නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15 ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි 11 වන දින ත්‍රිකුණාමලය, එලිසෙබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-07-12


