සියළු පුවත්

බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 24 දෙනෙක් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 24 දෙනෙක් 2020 ජුලි මස 15, 16 සහ 17 ...

2020-07-18

කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, වන්කාලේ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) 2020 ජුලි 17 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-07-18

නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 14 ක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුලි 16 වන දින ත්‍රිකුණාමලය, සල්පෙයාරු ඉදිරි මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 14 ක් සහ ඩිංගි යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...

2020-07-17

නාවික හමුදා සහයෙන් තහනම් මත් ද්‍රව්‍ය සහ නීති විරෝධී ලෙස ලග තබා ගත් ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් 08 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජූලි 16 වන දින අම්බලන්තොට සහ කුච්චවේලි යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සහ නීති විරෝධි ලෙස ලඟ තබා ගත් ඖෂධ පෙති සමග සැකකරුවන් අට දෙනෙකු (08) අත්අඩංගුවට ගන්න...

2020-07-17

නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 17) අරලිය ගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවිය. මෙම හමුව වයිස් අද්මිරාල් නිශාන්ත උළු...

2020-07-17

රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2020 ජුලි 17) විශ්‍රාම යන ලදී....

2020-07-17

කේරළ ගංජා කිලෝග්‍රෑම් 164 කට අධික තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුලි 16 වන දින යාපනය, උතුරු මුහුදේ මන්ඩතිව් දූපතට දකුණු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා ප්‍රභේධයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි . ...

2020-07-17

නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 ක් සහ ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුලි 15 වන දින ත්‍රිකුණාමලය, වලල්තොට්ටම් මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 ක් සහ ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...

2020-07-16

නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 16) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ගරු ආරක්ෂක ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය. ...

2020-07-16

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 19 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 13 සහ 14 යන දිනයන්හි ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි සහ නයාරු මුහුදු ප්‍රදේශයන් වලදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 19 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...

2020-07-15

බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 22 දෙදෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22 දෙදෙනෙකු 2020 ජුලි මස 13 සහ 14 ...

2020-07-15

කපිතාන්, සංජීව කත්‍රිආරච්චි ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් සංජීව කත්‍රිආරච්චි අද (2020 ජූලි 15) දින වැඩ භාර ගන්නා ලදී. ...

2020-07-15

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් රෝහලින් පිටව යයි - සුව වූ මුළු ගණන 899ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 14 වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත. ...

2020-07-15

අභිනව නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 15) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගර...

2020-07-15

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ධූරයට

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද (2020 ජුලි 15) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා ලෙ...

2020-07-15