සියළු පුවත්
කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 06ක් පිටව යයි.
කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු 2020 ජුලි මස 20 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි....
2020-07-21
පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි 20 වන දින කිලිනොච්චිය, පාලවිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...
2020-07-21
කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ සියළුම නාවික හමුදා පුද්ගලයින් සුවය ලබයි.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ අවසාන නාවික හමුදා පුද්ගලයින් තිදෙනා (03) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 20 වන දින ඉරණවිල රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු ...
2020-07-21
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් 2020 ජුලි 18 සහ 19 උතුරු නාවික විධානය සහ දකුණු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී....
2020-07-20
නාවික හමුදාව කජු පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් අරඹයි.
නාවික හමුදාව 2020 ජුලි මස 19 වන දින උතුරු නාවික විධානය කේන්ද්‍රකර ගනිමින් කජු පැළ සිටුවීමේ මහාපරිමාන ව්‍යාපෘතියේ ප්‍රථම අධියර ආරම්භ කරන ලදි. ...
2020-07-20
නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ අන්තරායකාර ඖෂධ සමග දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 18 සහ 19 යන දිනයන්හි ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලද මෙහෙයුම් දෙකකදී වේදනා නාශක ඖෂධ සමඟ පුද්ගලයෙක් (01) සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකාරියක් (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-07-20
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙක් (01) සහ නීති විරෝධී දැල් 04ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, අලියා තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයෙක් (01) සහ මඩකලපුව කළපු ප්‍රදේශයේ එලා තීබූ නීති විරෝධී දැල් කිහිපයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...
2020-07-19
කළපු අන්දර ශාක කපමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් මන්නාරම, තිරුකේතීෂ්වරම් ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී කළපු අන්දර ශාක කපමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) 2020 ජුලි 18 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....
2020-07-19
මුහුදු කූඩැල්ලන් තොගයක් සමග පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි 18 වන දින සිලාවතුර, අරිප්පු වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
...2020-07-19
මුහුදු කූඩැල්ලන් තොගයක් සමග පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි 18 වන දින සිලාවතුර, අරිප්පු වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
...2020-07-19
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) රෝහලෙන් පිටව යයි - සුව වූ මුළු ගණන 903ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 18 වන දින අදාල රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු ක...
2020-07-19
නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 47 ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි 17 වන දින ත්‍රිකුණාමලය, ෆවුල්තුඩුව මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 47 දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...
2020-07-18
නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 47 ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි 17 වන දින ත්‍රිකුණාමලය, ෆවුල්තුඩුව මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 47 දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...
2020-07-18
කේරල ගංජා සමග සැකකරුවකු අත් අඩංගුවට ගැනිමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 17 වන දින මතුගම, අගලවත්ත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදි....
2020-07-18
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) රෝහල්වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 901ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 17 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...
2020-07-18


