සියළු පුවත්
නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කළ ස්ථානයක් නාවික හමුදාව වටලයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 16 වන දින, පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය කරණු ලබන ස්ථානයක් සහ ඒ සඳහා භාවිතා කරන උපකරණ තොගයක් සොයා ගැනීමට සමත් විය....
2020-03-18
තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2020 මාර්තු 17 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් විය. ...
2020-03-18
ත්‍රිකූණාමලය බස්නැවතුමෙහි විෂබීජ හරණ කටයුතු සිදු කිරීමට නාවික හමුදා දායකත්වය
‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 17 වන දින ත්‍රිකුණාමලය නගරයේ බස් නැවතුම් පොලෙහි විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි....
2020-03-18
බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.
නව කෙරෝනා හෙවත් ‘කොවිඩ් - 19’ වෛරසය ලොව පූරා පැතිරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා සහයෝගය දැක්වීමේ ජාතික වගකීමට උරදෙමින් නාවික හමුදාව 2020 මාර්තු 16 වන දින බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථාන...
2020-03-18
නීති විරෝධීව අල්ලන ලද කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 660කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2020 මාර්තු 16 වන දින මීගමුව, ලෙල්ලම මාළු වෙළඳපොලේ සිදු කරන ලද හදිසි පරීක්‍ෂා කිරීමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද කස මෝරුන් (වරල් රහිත) ක්‍රිලෝග්‍රෑම් 660කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගෙන ඇත....
2020-03-17
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 16) යාපනය, විනයාසෝඩ් මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි. ...
2020-03-16
පස්වන (5) දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය සාර්ථකව පවත්වයි
පස්වන (5) දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාව නිමාව සනිටුහන් කරමින් 2020 මාර්තු 15 වන දින එහි සහතික ප්‍රදානෝත්සවය අති උත්කර්ශවත් අන්දමින් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී පැවැත්ව...
2020-03-16
ශ්‍රීලංනානෞ ශක්ති නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් ගජිත් ප්‍රියන්ත වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ශ්‍රීලංනානෞ ශක්ති නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් ගජිත් ප්‍රියන්ත අද (2020 ජනවාරි 16) වැඩ භාර ගන්නා ලදී....
2020-03-16
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 16 ක් සාගරයට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 16 දෙනෙක් සයුරට මුදා හැරීම අද (2020 මාර්තු 16) සිදු කරන ලදි....
2020-03-16
නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙයෙහුමක් මගින් හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට
නාවික හමුදාව සහ ත්‍රිතුණාමලය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 මාර්තු 15 වන දින ක්‍රියාත්මක කල ඒකාබද්ධ මෙහෙයුමක් මගින් හෙරොයින් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත්විය. ...
2020-03-16
කේරළ ගංජා සමග දෙදෙනෙක් නාවික හමුදා භාරයට.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 15 වන දින කෝනේශ්වරම් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික භාරයට ගැනීමට සමත් විය....
2020-03-16
ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනය සිය 28 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ 28 වන සංවත්සරය පසුගිය මාර්තු 09 දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් එම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් නදිත් වල්පොල ඇතුළු නැව් මුළුව විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික සහ සමාජ සුභ සා...
2020-03-16
කාකතිව් දූපතෙන් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සංකානෙයි සුරාබදු කාර්යාලය එක්ව අද (2020 මාර්තු 15) මන්නාරම, කිරන්චි ප්‍රදේශයේ කාකතිව් දූපතේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කිලෝ 142 කට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගන්නා ලදි . ...
2020-03-15
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 103 ක් සාගරයට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 103 දෙනෙක් සයුරට මුදා හැරීම අද (2020 මාර්තු 15) සිදු කරන ලදි....
2020-03-15
තහනම් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 17 දෙනෙක් නාවික භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු මස 14 වන දින නැගෙනහිර මුහුදේ සිදු කල සෝදිසි මෙහෙයුම් දෙකකදී නීති විරොධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 17 දෙනෙක්, ට්‍රෝලර් යාත්‍රා 03ක් සහ ඩිංගි යාත්‍රා 03ක් නාවික භාරයට ගැනීමට සමත්විය....
2020-03-15


