සියළු පුවත්
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 41 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 07) ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-08
එරක්කන්ඩි වෙරළ තීරයේදී අතහැර දමා ගොස් තිබූ ධිවර යාත්‍රාවක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 07) එරක්කන්ඩි වෙරළ තීරයේ අතහැර දමා ගොස් තිබූ ධීවර යාත්‍රාවක් සොයා ගෙන ඇත. ...
2019-05-08
රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ
සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පසුගිය මැයි 04 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිර...
2019-05-08
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දහදෙනෙකු (10) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 07) චෙම්මාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දහදෙනෙකු (10) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-07
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව අද (මැයි 07) වංකාලේ ප්‍රදේශයේදී වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-07
නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
නාවික පුද්ගලයින් විසින් අද (මැයි 07) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-05-07
ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකීකයින් පිරිසක් විසින් නාවික හමුදාවට ලෝහ සංවේදක උපකරණ පරිත්‍යාගයක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකීකයින් පිරිසක් නවීන ලෝහ සංවේදක උපකරණ 15 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පරිත්‍යාග කරන ලදි. ...
2019-05-07
හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව පසුගිය මැයි 05 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 575 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-07
ශ්‍රීලංනානෞ සමුදුර නෞකාව සිංගප්පුරුව බලා පිටත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව ඊයේ (මැයි 06) ත්‍රිකුණාමල වරායෙන් සිංගප්පුරුව බලා පිටත්ව යන ලදි....
2019-05-07
කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.2 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 06) වත්තිරයන් ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.2 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-07
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 06) ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අටදෙනෙකු (08) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-07
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 06) චෙම්මාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-07
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ දාන ශාලාවක් අලුතින් ඉදිකෙරේ
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ දාන ශාලාව පසුගිය මැයි 05 දින මහා සංඝයා වහන්සේ හට පූජා කරන ලදි....
2019-05-07
එරක්කන්ඩි ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් පසුගිය මැයි 04 එරක්කන්ඩි ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් වී ඇත....
2019-05-06
ඩිංගි යාත්‍රාවක් මඟින් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කල පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 05) උච්චමුනෙයි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කල පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-06


