සියළු පුවත්
ඩිංගි යාත්‍රාවක් මඟින් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කල පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 05) උච්චමුනෙයි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කල පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-06
නීති විරෝධි ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ දින (මැයි 05) මාන්කේනි පුදේශයේ සිදුකළ ජංගම මුර සංචාරයක් අතරතුර නීති විරෝධි ලෙස ගවයින් ප්‍රවාහනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2019-05-06
නාවික හමුදාව පුක්කුලම් ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 60 ක් සොයා ගැනේ
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මැයි 05) විල්පත්තුව, පූක්කුලම් වෙරළ ප්‍රදේශයේ මාළු වාඩියක තිබී නිතිවිරෝධි ධීවර දැල් 60ක් සොයාගෙන ඇත...
2019-05-05
නාවික හමුදාව විසින් නීතිවීරෝධි ධීවර දැල් සොයා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මැයි 04) පුල්මුඩේ, අරිසිමලේ වෙරළ ප්‍රදේශයේ දී නීතිවිරෝධි ධීවර කටයුතු සඳහා භාවිතාකරන ආම්පන්න කිහිපයක් සොයාගෙන ඇත....
2019-05-05
හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ඊයේ (මැයි 04) පුත්තලම නගරයේදී හෙරොයින් ග්‍රෑම් 2.1 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-05
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.25 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මැයි 03) කල්පිටිය, කුරිඤ්ඤන්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.25 ක් සමඟ පුද්ගලයෙකු ...
2019-05-04
නීති විරෝධී ධීවර දැල් සමඟ පුද්ගලයින් 06 ක් නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (03) සාවරිපුරම් මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධි ධීවර දැල් සමඟ පුද්ගලයින් හයදෙනෙකු (06) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-04
ලැබ්‍රඩෝ රිට්‍රිවර් (Labrador Retriever ) වර්ගයේ සුනඛ යින් දෙදෙනෙකු නාවික හමුදාවට පරිත්‍යාග කෙරේ.
නාවික හමුදා සුනඛ සංචිතයට ලැබ්‍රඩෝ රිට්‍රිවර් (Labrador Retriever ) වර්ගයේ සුනඛයින් දෙදෙනෙකු ඊයේ (මැයි 03) මොරටුව, කටුබැද්දේ ප්‍රදේශයේ පදිංචි දෙවන්ගා අතුකෝරල මෙනවිය විසින් එම නිවසේදී පරිත්‍යාග කරන ලදී....
2019-05-04
නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (මැයි 03) නව පත්විම ලද ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා එම අමාත්‍යංශ කාර්යාලයේ දී හමුවිය....
2019-05-03
රියර් අද්මිරාල් ජගත් රණසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ සිය වසර 35 ක නාවික සේවය නිමා කරමින් අද දින (මැයි 03) විශ්‍රාම යන ලදී. ...
2019-05-03
ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ලුතිනන් කර්නල් ඩග්ලස් හෙස් අද (මැයි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය....
2019-05-03
ගතවූ පැය 48 ක කාලය තුල නාවික හමුදාව විසින් සැකකටයුතු මුස්ලිම් ජාතිකයින් 17 ක් අත්අඩංගුවට ගෙන ඇත
ගතවූ පැය 48 ක කාලය තුල ජාතික ආරක්‍ෂාව ස්ථාපිත කිරිම සඳහා නාවික හමුදාව විසින් දෛනිකව සිදුකරනු ලබන ආරක්‍ෂක රාජකාරින්ට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිදුකල විශේෂ මෙහෙයුම් මඟින් පුපුරණ ද්‍රව්‍ය සහ සැක කටයුතු පුද්ගලයින් අත්අඩංග...
2019-05-03
ශ්‍රී ලංකාව තුල වේඩිබෙහෙත් පාලකවරු සහ නාවික හමුදාධිපති අතර හමුවක්
ශ්‍රී ලංකාව තුල වෙඩිබෙහෙත් නිෂ්පාදනය කරන සහ බෙදාහරින පාර්ශව කරුවන් සමඟ හමුවක් නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 29 වන දින නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත් විය....
2019-05-01
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 30) ත්‍රිකුණාමලය, චැපල් දූපත අවට මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-01
නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (අප්‍රේල් 30) ත්‍රිකුණාමලය ඡයසුමනාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි....
2019-05-01


