සියළු පුවත්
සාර්ථක සංචාරයකින් අනතුරුව බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
පසුගිය මාර්තු 22 වන දින කොළඹ වාරයට සේන්දු වූ බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව අද (මාර්තු 25) දින සිය සිව් දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය....
2018-03-25
ආරක්‍ෂක සේවා කායක් ඔරු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
ආරක්‍ෂක සේවා කායක් ඔරු තරඟාවලිය - 2018 පසුගිය මාර්තු 21 වන දින සිට 23 වන දින දක්වා දියවන්නා ආධුනික කායක් ඔරු මධ්‍යස්ථානයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ...
2018-03-24
කපිතාන් ජානක නිශ්ෂංක ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) ජානක නිශ්ෂංක මහතා අද (මාර්තු 24) දින වැඩ භාර ගන්නා ලදී. ...
2018-03-24
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව භාර ගනී
ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදි ශ්‍රීලංකා නාවික හමුදාව වෙනුවෙන් නිශ්පාදනය කරන ලද දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව නිල වශයෙන් භාර දීම ඊයේ (මාර්තු 22) එම නැව් තඨාකංගනයේදී සිදු කෙරිණි. ...
2018-03-23
ඉන්දියාවේ අශ්විනි නාවික වෛද්‍යායතනයේ අධ්‍යක්‍ෂකතුමිය නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියාවේ මුම්බායි නුවර අශ්විනි නාවික වෛද්‍යායතනයේ අධ්‍යක්‍ෂක, වෛද්‍ය කොමදෝරු ශීලා මතායි මහත්මිය අද (මාර්තු 23) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. ...
2018-03-23
ආරක්‍ෂක සේවා රග්බි තරඟාවලියේ පළමු ජයග්‍රහණය නාවික හමුදාවට
කොළඹ තුරඟ තරඟ පිටියේ ඊයේ (මාර්තු 22) පැවති 2018 ආරක්‍ෂක සේවා රග්බි තරඟාවලියේ පළමු තරඟයෙන් නාවික හමුදා කණ්ඩායම ඉතා පහසු ජයක් අත්කර ගැනීමට සමත් විය. ...
2018-03-23
බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව සුහද සංචාරයක් සඳහා අද (මාර්තු 22) කොළඹ වරායට සේන්දු විය....
2018-03-22
තුවාල ලැබූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත රණරිසි වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් අද (මාර්තු 20) බහුදින ධීවර යාත්‍රාවක සිටි තුවාල ලැබූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකංගනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී....
2018-03-20
කොමදෝරු කලණ ජිනදාස මහතා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
කොමදෝරු කලණ ජිනදාස මහතා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් ඊයේ (මාර්තු 19) වැඩ භාර ගන්නා ලදී. ...
2018-03-20
හැමිල්ටන් ඇල මාර්ගය අවහිර වන සේ වැටී තිබූ දැවැන්ත ගස නාවික හමුදාව විසින් ඉවත් කරයි
ලකන්ද, හැමිල්ටන් ඇල මාර්ගය හරහා වැටී තිබූ දැවැන්ත නුග ශාක කොටස ඉවත් කර එහි ජලය බැස යාම යථා තත්ත්වයට පත් කිරීමට නාවික හමුදාව සමත් විය....
2018-03-19
නිවේදන හැකියාව වර්ධනය කිරීමේ ප්‍රථම වැඩමුළුව සාර්ථකව නිමාවට පත් වෙයි
නාවික හමුදා මාධ්‍ය ඒකකය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද නාවික පුද්ගලයින් සතු නිවේදන හැකියාව වර්ධනය කිරීමේ වැඩමුළුව පසුගිය මාර්තු මස 17 සාර්ථක ලෙස නිමාවට පත් කෙරිණි....
2018-03-19
නීතිවිරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය....
2018-03-19
සාර්ථක සංචාරයකින් පසු ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් යලි දිවයිනට
ඉන්දීය නාවික හමුදාව විසින් පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක් වන මිලාන් (MILAN) අභ්‍යාසයට සහභාගීවිම සඳහා පසුගිය මාර්තු මස 02 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව ...
2018-03-17
ඕස්ට්‍රේලියානු රජය මඟින් ශ්‍රීලංනානෞ මිහිකත වෙත ප්‍රධාන එන්ජින් 2 ක් ප්‍රදානය කරයි
ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා රජයන් අතර පවතින දිගු කාලීන ද්විපාර්ශ්වික සුහදතාවය වර්ධනය කරනු වස් ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රීලංනානෞ මිහිකත නෞකාව සඳහා නව එන්ජින් 2 ක් ප්‍රදානය කරන ලදී....
2018-03-15
ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනය සිය 26 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ 26 වන සංවත්සරය පසුගිය (මාර්තු 09) දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් එම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් (මාලිමා) ජගත් ප්‍රේමරත්න මහතා ඇතුළු නැව් මුළුව විසින් පසුගිය දින කිහිපය තුළදී ආග...
2018-03-13


