සියළු පුවත්
බල නැවි ඉන්දික දිසානායක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි කර දෙයි
21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනා ගැනීමට නාවික හමුදාව නියෝජනය කළ බල නැවි ඉන්දික දිසානායක ක්‍රීඩකයා අද (අප්‍රේල් 06) සමත්ව තිබේ....
2018-04-06
තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකා 3 ක් කොළඹ වරායට සේන්දු වෙයි
තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් බන්පාකොන්, මකුත්‍රාජකුමාන් සහ පට්ටනී යන යුද නෞකාවන් ත්‍රිත්වය පුහුණු සහ සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 06) කොළඹ වරායට සේන්දු විය. ...
2018-04-06
නාවික හෙද හෙදියන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවය ප්‍රතිඥා දීමේ උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි 
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2016 වර්ෂයේ බඳවා ගැනීමට අයත් හෙද සිසුන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය ඊයේ (අ...
2018-04-06
නාවික කුසලාන අන්තර් සමාජ හොකී තරඟාවලිය අප්‍රේල් 07 සහ 08 යන දෙදින වැලිසර දී පැවැත්වෙයි
නාවික හමුදා හොකී ක්‍රීඩා සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන, 2018 නාවික කුසලාන අන්තර් සමාජ හොකී තරඟාවලිය මෙම මස 07 සහ 08 යන දෙදින වැලිසර නාවික හමුදා හොකී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කොට ඇත....
2018-04-05
උතුරු නාවික විධානය විසින් නයිනතිව් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (අප්‍රේල් 03) නයිනතිව් දූපතේ, නාගදීප රජමහා විහා...
2018-04-04
කපිතාන් ධම්මික විජේවර්ධන මහතා ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජල මානක විද්‍යා) ධම්මික විජේවර්ධන මහතා ඊයේ (අප්‍රේල් 03) වැඩ භාර ගන්නා ලදී....
2018-04-04
ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය එළිදැක්වේ
ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය - 2018, නිල වෙබ් අඩවිය එළිදැක්වීම පසුගිය මාර්තු මස 28 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් සිදු කෙරිණි. ...
2018-04-02
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන්හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 6 දෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී. ...
2018-04-02
දෙවන ලෝක යුද්ධ සමයේ මුහුදු බත් වූ ‘සගයින්’ නෞකාව නාවික හමුදාවේ වෘත්තීය නිපුණත්වය මත යළි ගොඩ ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීමය නිපුණත්වයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ගිලී ගිය රාජකීය නාවික සේවයට අයත්ව තිබූ සුප්‍රසිද්ධ නෞකාවක් වන සගයින් නෞකාව වසර 75 ...
2018-03-31
පොලිතින් ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් සඳහා නාවික හමුදාව ව්‍යාපෘතියක් හදුන්වා දෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර සංරක්‍ෂණ හා අධීක්‍ෂණ ඒකකය විසින් ශ්‍රී ලංකාවේ පවතින කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට කටයුතු කොට ඇත....
2018-03-29
නාවික හමුදා ජල මානක විද්‍යා කාර්යාලය උතුරේ ධීවර වරායන් සංවර්ධනය සඳහා දායක වීමෙන් රජයට රුපියල් මිලියන ගණනක් ඉතිරි කර දෙයි
නාවික හමුදා ජල මානක විද්‍යා අංශය මඟින් නිර්මාණය කරන ලද ජල මානක සිතියම් 4 ක් නාවික හමුදා ප්‍රධාන ජල මානක විද්‍යා නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා අතින් ධීවර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා වෙත ධීවර අමාත්‍යංශයේදී අද (මාර...
2018-03-28
විනිශ්චයකාරවරුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් නීති විරෝධි මසුන් ඇල්ලීම පිළිබඳ වැඩමුළුවක් පැවැත්වෙයි
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සංවිධානය කරන ලද නීති විරෝධී මසුන් ඇල්ලීම පිළිබඳ වැඩමුළුවක් පසුගිය මාර්තු 24 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී පැ...
2018-03-28
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 23 දෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට නාවික හමුදාවේ සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...
2018-03-27
ආපදා කළමණාකරන හා ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන සාර්ථක ලෙස නිමා වෙයි
ආපදා කළමණාකරන හා ප්‍රතිචාර දැක්වීමේ පුහුණු වැඩසටහනක් පසුගිය මාර්තු මස 23 වන දින කල්පිටිය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය....
2018-03-26
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද දෙවන අධි තාක්ෂණික නෞකාව කොළඹ වරායට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද දෙවන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (මාර්තු 26) උදෑසන 0940 පමණ කොළඹ වරායට සේන්දු විය....
2018-03-26


