සියළු පුවත්
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ඇකෙබොනෝ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ඇකෙබොනෝ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 09) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...
2018-04-10
රත්‍රං කිලෝග්‍රෑම් 2.6 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 8 පේසාලේ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යාමට සුදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 2.6 ක් ස...
2018-04-10
උතුරු නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් පසුගිය 07 වන දින යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවේදී ලේ දන්දීමේ කඳවුරක් ප...
2018-04-09
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 39 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය....
2018-04-09
සාර්ථක සංචාරයකින් අනතුරුව තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
පසුගිය අප්‍රේල් 06 වන දින කොළඹ වාරයට සේන්දු වූ තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් බන්පාකොන්, මකුත්‍රාජකුමාන් සහ පට්ටනී යන යුද නෞකාවන් ත්‍රිත්වය අද (අප්‍රේල් 09) දින සිය සිව් දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත...
2018-04-09
‘SINGER CUP’ ජාතික බේස්බෝල් තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
දියගම ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගනයේ පසුගිය අප්‍රේල් 08 වන දින පැවැත්වූ ‘SINGER CUP’ ජාතික බේස්බෝල් තරඟාවලියේ ජයග්‍රහණය අත් කර ගැනීමට නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම සමත් විය....
2018-04-09
නාවික කුසලාන හොකී තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි
නාවික හමුදා හොකී සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද නාවික කුසලාන හොකී තරඟාවලියේ ජයග්‍රහණය ගුවන් හමුදා හොකී කණ්ඩායමට හිමි විය....
2018-04-09
නැගෙනහිර නාවික විධානය විසින් ස්කොෂ් ක්‍රීඩා පුහුණු වැඩසටහනක් සංවිධානය කරයි
නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතාගේ උපදෙස් මත පසුගිය අප්‍රේල් 03 සහ 04 යන දෙදින තුළ නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කරන ලද ස්කොෂ් පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය...
2018-04-09
රියර් අද්මිරාල් සුජීව පෙරේරා වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
රියර් අද්මිරාල් සුජිව පෙරේරා මහතා අද (අප්‍රේල් 08) වයඹ නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. ...
2018-04-08
231 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 379 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 231 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 379 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (අප්‍රේල් 07) විසිර යන ලදී. ...
2018-04-08
06 වන අසම්මිතික යුධ උපක්‍රම පාඨමාලාව සාර්ථකව නිමා වේ
ශ්‍රී ලංකා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණය මගින් 06 වන වරටත් සංවිධානය කරන ලද අසම්මිතික යුධ උපක්‍රම පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීම පසුගිය අප්‍රේල් 06 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණ...
2018-04-08
නාවික හා සාගරික විද්‍යාපිඨයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාවන් සාර්ථකව නිමා වේ
නාවික හා සාගරික විද්‍යාපිඨයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සාර්ථකව හැදැරු නිලධාරින් 59 දෙනෙකු හට සහතිකපත් ප්‍රදානය කිරීම ඊයේ (අප්‍රේල් 07) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි ප...
2018-04-08
මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති, චේග් සූයුවාන් මහතා ඊයේ (අප්‍රේල් 07) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය....
2018-04-08
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා ඊයේ (අප්‍රේල් 06) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය. ...
2018-04-07
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2018
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය 2018 ඊයේ (අප්‍රේල් 06) ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අත්පන්දු ක්‍රීඩා පිටියේදී සාර්ථකව නිමාවට පත්වන ලදී. ...
2018-04-07


