සියළු පුවත්

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 28 දෙනෙකු සහ විකිණිම සඳහා සඟවා තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට පත් විය. ...

2018-08-20

කපිතාන් (අවි) උදය කුමාරසිංහ මහතා ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (අවි) උදය කුමාරසිංහ මහතා ඊයේ (අගෝස්තු 19) වැඩ භාර ගන්නා ලදී. ...

2018-08-20

නාවික හමුදාව කේරළ ගංජා කිලෝග්‍රෑම් 83.5 ක් සොයා ගැනේ
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී අද (අගෝස්තු 18) උදෑසන කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 08 ක් දුරින් පාවෙමින් තිබූ කේ...

2018-08-18

සාර්ථක සංචාරයකින් අනතුරුව පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘කාශ්මීර්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 13 වන දින කොළඹ වරායට සේන්දු වූ පකිස්ථානු නාවික හමුදාවට අයත් පකිස්ථානු වෙරළාරක්‍ෂක නෞකා ‘කාශ්මීර්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (අගෝස්තු 16) දිවයිනෙන් පිටත් විය. ...

2018-08-16

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් පාලවීය දළුව ගම්මානයට
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් ඊයේ (අගෝස්තු14) දින නිමාවට පත් විය. ...

2018-08-15

නාවික හමුදාව රෝගාතුර ධීවරයෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත පී 439 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් අද (අගෝස්තු 13) බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගාතුර ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදී....

2018-08-13

නාවික හමුදාධිපතිතුමා ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා අනුස්මරණ දේශනය පවත්වයි
 

වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ උත්සවය හය (6) වන වරටත් පසුගිය අගෝස්තු 11 වන දින රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විෂ්වවිද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වු අතර, එහි අනුස්මරණ ද...

2018-08-13

‘ඩෙසිග් පීඑම්එස්එස් කාශ්මීර්’ නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

සිව් දින නිළ සංචාරයක් සඳහා මෙරටට සේන්දු වූ පකිස්ථාන නාවික හමුදාවට අයත් ‘ඩෙසිග් පීඑම්එස්එස් කාශ්මීර්’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන්, අෂාර් මහමුද් මහතා අද (අගෝස්තු 13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ස...

2018-08-13

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...

2018-08-13

පකිස්ථාන් නාවික හමුදාවට අයත් ‘ඩෙසිග් පීඑම්එස්එස් කාශ්මීර්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

පකිස්ථාන නාවික හමුදාවට අයත් ‘ඩෙසිග් පීඑම්එස්එස් කාශ්මීර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 13) කොළඹ වරායට සේන්දු විය. ...

2018-08-13

සාර්ථක සංචාරයකින් අනතුරුව චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය අගෝස්තු 08 වන දින කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව අද දින (අගෝස්තු 11) සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. ...

2018-08-11

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රා 04 ක් (ඩව් වර්ගයේ යාත්‍රා ) ඊයේ (අගෝස්තු 10) පස්වරු 0500 ට පමණ නාවික හමුදා භාරයට ගන්නා ලදී. ...

2018-08-11

කපිතාන් (ස්වේ) ටෝනි පෙරේරා, ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ස්වේ) ටෝනි පෙරේරා විසින් අද (අගෝස්තු 11) වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2018-08-11

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) සාර්ථකව නිමාවට පත්වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණය මගින් සංවිධානය කරන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීම ඊයේ (අගෝස්තු 10) ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. ...

2018-08-11

ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) කැලුම් සෙනවිරත්න ශ්‍රීලංනානෞ වීරයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක යුද්ධ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වීරයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) කැලුම් සෙනවිරත්න අද (අගොaස්තු 10) දින වැඩ භාර ගන්නා ලදී. ...

2018-08-10