සියළු පුවත්

ස්වේච්ඡා නාවිකයන්ගේ වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ වෙයි
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 66 වන සංවත්සරයට සමගාමීව ඊයේ (ජනවාරි 04) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘ලංකා’ ආයතනයේදී ස්වේච්ඡා නාවිකයන්ගේ වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ කරන ලදී....

2018-01-05

ගංජා මිශ්‍ර මත්කුඩු (මාවා) කිලෝග්‍රෑම් 2.8 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ යාපනය පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 04) සිදු කළ වැටලීමකදී යාපනය නාවර් වීදිය ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර මත්කු...

2018-01-05

කපිතාන් (සංඥා) හරීන්ද්‍ර ඒකනායක ශ්‍රීලංනානෞ සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) හරීන්ද්‍ර ඒකනායක මහතා අද (ජනවාරි 04) දින වැඩ භාර ගන්නා ලදී. ...

2018-01-04

මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවන් 2 ක් ඊයේ (ජනවාරි 03) නාවික හමුදා අත්අඩංගුවට පත් විය. ...

2018-01-04

නීති විරෝධී ලෙස කැස්බෑවෙකු ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පූනරින් පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 03) සිදු කළ සෝදිසි කිරීමකදී කිලිනොච්චි, පල්ලිකුඩා ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ජීවී කැස්බෑවෙක...

2018-01-04

සඟවා තැබූ ගෝඩා බැරල් 3 ක් සොයා ගැනේ
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වාකරෙයි පොලීසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 03) සිදු කළ සෝදිසි කිරීමකදී, වාකරෙයි පනිච්චන්කේනි ප්‍රදේශයේ සඟවා තැබූ තහනම් මත් පැ...

2018-01-04

ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය ගුවන් හමුදාවට භාර දෙයි
 

පසුගිය වසරේ ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාර ගන්නා ලද කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය ජනවාරි මස 01 වන දින නිල වශයෙන් ගුවන් හමුදාව වෙත භාර දෙන ලදී....

2018-01-03

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 02) කල්පිටිය, ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2018-01-03

නාවික හමුදාව අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි
 

කොළඹ වරායට අයත් ‘Allfones’ යාත්‍රාවේ රාජකාරී නියුතු නාවිකයෙකු වෙනත් නෞකාවක් වෙත මාරු වීමට යාමේදී අනතුරකට ලක්ව තුවාල ලබා ඇති අතර, එම නාවිකයා කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට‍ රැගෙන ඒමට නාවික හමුදාව අද (ජනවාරි 02) කටයුතු කරන ලදී....

2018-01-02

තිරසර කෘෂිකාර්මික සංවර්ධනයක් ළඟා කර ගැනීමට කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි
 

උදා වූ 2018 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 02) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි. ...

2018-01-02

නීති විරෝධී ලෙස වාලම්පුරි විකිණීමට සූදානම් වූ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත වැල්ලවත්ත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වත්තල පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 01) වත්තල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අධික වටිනාකමකින් යුත් ටයිටන් වර...

2018-01-02

නාවික හමුදාධිපතිතුමන් නව වසරේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනී
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ සන්ධ්‍යා රණසිංහ මහත්මිය අද (ජනවාරි 01) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගන්නා ලදී. ...

2018-01-01

67 වන නාවික දින සැමරුම වෙනුවෙන් ගිණිකොන නාවික විධානයේ ලේ දන් දීමේ වැඩසටහනක්
 

පසුගිය දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන දින සැමරුමට සමගාමීව ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ඊයේ (දෙසැම්බර් 30) පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ...

2017-12-31

ඉන්දීය ධීවරයින් 69 දෙනෙකුට නිදහස
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් මෙරට අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 69 දෙනෙකු යලි එරටට භාර දීම අද (දෙසැම්බර් 31) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහා...

2017-12-31

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (දෙසැම්බර් 31) අළුයම කච්චතිව් දූපතට නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ඔවුන්ට අය...

2017-12-31