සියළු පුවත්
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 54 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...
2018-07-30
‘ඩන්ලොප් බෙල්’ රුවල් යාත්‍රා තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
ජාතික රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලැබූ ‘ඩන්ලොප් බෙල්’ රුවල් යාත්‍රා තරඟාවලිය (DUNLOP BELL SAILING REGATTA) පසුගිය ජුලි 22 වන දින බොල්ගෙඩ ජලාශයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. ...
2018-07-29
නාවික හමුදාව ලෝක කඩොලාන දිනය සමරයි
ලෝක කඩොලාන දිනයට සමගාමිව උතුරු හා වයඹ නාවික විධානයන් ආවරණය වන පරිදි කලපු අශ්‍රිතව කඩොලාන පැල සිටුවීමේ ව්‍යාපෘති රැසක් ඊයේ (ජුලි 26) නාවික හමුදාව විසින් සිදු කරන ලදී....
2018-07-27
හපුතලේ ඉදිකරන ලද මෙරට ප්‍රථම කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානයට නව තාක්ෂණික දැනුම නාවික හමුදාවෙන්
කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය උසස් කරලීමේ අරමුණින් ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ හපුතලේ කහත්තේවෙල ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ මෙරට ප්‍රථම කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය සඳහා සකස් කරන ලද භූගෝලීය තොරතුරු පද...
2018-07-27
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (ජුලි 26) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුද...
2018-07-26
කිලෝග්‍රෑම් 05 කට අධික රත්‍රං සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි 24) කල්පිටිය, කිඹුල්බොක්ක, උච්චමුණි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 5.7 කට අධික ...
2018-07-25
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 04 ක් ප්‍රජා අයිතියට පත් කෙරේ
නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම හදුන්වාදිය හැකි අතර, ඒ අනුව, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 04 ක් පස...
2018-07-25
කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා දකුණු නාවික විධානය භාර නියොජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති වශයෙන් ඊයේ (ජුලි 24) වැඩ භාර ගන්නා ලදී. ...
2018-07-25
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩව් යාත්‍රා 02 ක් ඊයේ (ජුලි 23) නාවික හමුදා භාරයට ගන්නා ලදී. ...
2018-07-24
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 76 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 76 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...
2018-07-24
එක්සත් ජනපද යුද්ධ හමුදා පැසිෆික් කලාපය භාර ප්‍රධානී, නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
එක්සත් ජනපද යුද්ධ හමුදා පැසිෆික් කලාපය භාර ප්‍රධානී, ජෙනරාල් රොබට් බ්‍රවුන් මහතා අද (ජුලි 23) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය. ...
2018-07-23
ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය වන ‘Navy.lk’ රාජ්‍ය අංශයේ වෙබ් අඩවි අතරින් සම්මාන හිමිකර ගනී
ශ්‍රී ලංකාවේ හොදම වෙබ් අඩවිය තේරීමේ තරගාවලිය “Best Web 2018” ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය වන ‘navy.lk’ වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවියට හිමි සම්මානය සහ රාජ්‍ය අංශයේ හොදම වෙබ් ...
2018-07-23
“බොස්ටන්” නෞකාවේ අනතුරට පත්වු රුසියානු ජාතිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරයි.
අද (ජුනි 23) මුහුදේදී අනතුරට පත්වු රුසියානු ජාතිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ නෞකාව මගින් කටයුතු කරන ලදි....
2018-07-23
ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාව සිය 24 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවිජය නෞකාව පසුගිය ජූලි 21 සිය අභිමානවත් 24 වන සංවත්සරය සමරන ලදී. ...
2018-07-23
කිලාලී කලපුවේදී පැවති ජිවිතාරක්‍ෂක පුහුණු සැසිය සාර්ථකව නිමාවට පත්වෙයි
ඟංවතුර හා අනෙකුත් ස්වභාවික ආපදා තත්ත්වයන් හීදී මුදවා ගැනීමේ මෙහෙයුම් වලදී ජිවිතාරක්‍ෂක ක්‍රම පිළිබඳව වු පුහුණු සැසියක් පසුගිය ජුලි මස 21 වන දින නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ, ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ, කිමිදුම් යන අංශ...
2018-07-23


