සියළු පුවත්
බේරේ වැව සහ ඒ අවට ඇළ මාර්ග පිරිසිදු කිරීමට නාවික හමුදාවේ සහාය
කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය අතිපුජ්‍ය ගල්බොඩ සිරි ඥාණිස්සර නාහිමිපාණන්ගේ උපදෙස් පරිදි බේරේ වැව සහ ඒ අවට ඇළමාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (ජුලි 22) කොළඹ පුරපතිනි, රෝසි සේනානායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ...
2018-07-22
නාවික හමුදා ජාලමාන විද්‍යා ඒකකයේ ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා ජලමාන විද්‍යා ඒකකයේ ප්‍රධානී වශයෙන් කටයුතු කරන රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා පසුගිය ජුලි 19 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම්, ජනාධිපති නිතිඥ කපිල වෛද්‍යරත්න මහතා හමු විය. ...
2018-07-21
නාවික හමුදා ජලමාන විද්‍යා ඒකකයේ ප්‍රධානී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජලමාන විද්‍යා අංශයේ ප්‍රධානී වශයෙන් කටයුතු කරන රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා පසුගිය 11 වන දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ම...
2018-07-21
නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
ත්‍රිකුණාමලය, ධීවර වරායෙන් පසුගිය ජුලි 03 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “නෙලී දුව” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (ජුලි 20) වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට ඉන්දීය වෙරළා...
2018-07-20
අනවසර සංක්‍රමණිකයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණිමට උත්සහ කළ ශ්‍රීලාංකීක පුද්ගලයින් දෙදෙනෙකු (02) ඊයේ (ජුලි 19) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් තලෙයිමන්නාරම, වැලිපර 01 ප්‍රදේ...
2018-07-20
නික්ම යාමට නියමිත රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත කර්නල් දිමිත්‍රි මහයිලොව්ස්කි මහතා පසුගිය ජුලි 18 වන දින නාවික හමුදා මූලස්ථානය...
2018-07-20
ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) ත්‍රිකුණාමලයේදී ආරම්භ කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදාව එක්ව ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලා (Joint Combined Exchange Training) අභ්‍යාසය ඊයේ (ජුලි 17) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී. ...
2018-07-18
මුහුදේ පාවෙමින් සිටි ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගැනේ
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදි සිටි උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජුලි 16) මුහුදේ පාවෙමින් සිටි ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුගේ (02) දිවි බේරා ගැනී...
2018-07-17
උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 36.1 ක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි 16) අනලතිව් දූපතට බටහිර දෙසින් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 36.1 ක් සමඟ ...
2018-07-17
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ඔකඳ සිට කතරගම දක්වා සිය පාද යාත්‍රාව අරඹයි
කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පසුගිය ජුලි 14 වන දින ඔකඳ සිට කුමණ ජාතික උද්‍යානය හරහා කතරගම දක්වා පාද යාත්‍රාව ආරම්භ කරන ලදී. ...
2018-07-16
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...
2018-07-16
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 75 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 31 (තාක්‍ෂණික) සහ 32 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය සහ 57 වන ශිෂ්‍යභට යන බඳවා ගැනීම් වලට අයත් මධ්‍ය නිලධාරීන් 75 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු ...
2018-07-16
මෙරට නීති විරෝධී ලෙස රැඳි සිටි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට
ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳි සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු (03) ඊයේ (ජුලි 15) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් තලෙයිමන්නාරම, වෙරළ තීරයේ මුර සංචාරයේ යෙදී සිටි උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් ...
2018-07-16
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයකදී පසුගිය ජුලි 14 වන දින නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. ...
2018-07-16
මන්නාරම පියර්ගම මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිල්ල සිසු අයිතියට
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමාගේ මඟපෙන්විම යටතේ මන්නාරම, පියර්ගම මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කරන ලද පාසල් ...
2018-07-16


