සියළු පුවත්
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (ජුනි 06) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුද...
2018-06-06
ලෝක පරිසර දිනයට නාවික හමුදා දායකත්වය
ලෝක පරිසර දිනයට සමගාමීව වෙරළ තීරයන් ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාව විසින් දායකත්වය ලබා දීමට කටයුතු කරන අතර, ඒ අනුව ඊයේ (ජුනි 05) බටහිර සහ දකුණු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ තීරයන් පිරිසිදු කිර...
2018-06-06
ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2018 සඳහා සැලසුම් ක්‍රියාත්මක කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිව්වන වරටත් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2018) සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සමුළුව පසුගිය මැයි 29 සහ 30 වන දෙදින විශාකපට්නම්හි පිහිටි ඉන්...
2018-06-04
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය....
2018-06-04
රිම් ඔෆ් ද පැසිෆික් - 2018 (RIMPAC) අභ්‍යාසය සඳහා නාවික හමුදා කණ්ඩායමක් එක්වෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘Rim of the Pacific’ (RIMPAC) - 2018 නාවික අභ්‍යාසයට සහභාගීවිම සඳහා ලුතිනන් කොමාණ්ඩර් (මැරීන්) සනත් මහින්ද මහතා ඇතුළු නාවික හමුදා මැරීන් බලකායට අනුයුක්ත නාවික පුද්ගලයින් 25 දෙනෙකු පසුගිය ...
2018-06-04
අනවසර සංක්‍රමණිකයින් 05 දෙනෙකු සමඟ ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 03) අළුයම සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස උතුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යා...
2018-06-03
ජාතික පරිසර සතියට සමගාමීව වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
ජාතික පරිසර සතියට සමගාමීව වෙරළ තීරයන් සහ කඩොලාන ආශ්‍රිතව පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාව විසින් දායකත්වය ලබා දීමට කටයුතු කරන අතර, ඒ අනුව අද (ජුනි 03) නැගෙනහිර සහ බටහිර නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ තීරය...
2018-06-03
ගාලු මුවදොර පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය
දේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු මුවදොර තුල කැලිකසල සහ ප්ලාස්ටික් එකතු වී අපිරිසිදු තත්වයේ පැවතුණි. ...
2018-06-02
නාවික තඨාකාංගණයේ ගිනි නිවිමේ ඒකකය සිය 60 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ ගිනි නිවිමේ ඒකකයේ 60 වන සංවත්සරය ඊයේ (ජුනි 01) දිනට යෙදී තිබූණි....
2018-06-02
උතුරු නාවික විධානය තුල විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක්
උතුරු නාවික විධානයට අයත් නෞකා, යාත්‍රා සහ ආයතනවලට අනුයුක්ත නාවික පුද්ගලයින් හට විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි මස 24 වන දින ශ...
2018-06-01
ජාතික පරිසර සතියට නාවික හමුදා දායකත්වය
ජුනි 5 වන දිනට යෙදී ඇති ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුල මැයි 30 වන දින සිට ජුනි 05 වන දින දක්වා ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කොට ඇත. ...
2018-05-31
අනවසර සංක්‍රමණිකයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට
නිති විරෝධී ලෙස ඉන්දීය ට්‍රෝලරයක් භාවිත කරමින් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (මැයි 30) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේදී මුර සංචාරයේ යෙදී ස...
2018-05-31
ගංවතුරට අපවිත්‍ර වු පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
පසුගිය දින කිහිපය පුරාවට පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය අඩුවීමත් සමග, ජල මුලාශ්‍ර හා ළිං වලට අපද්‍රව්‍ය එකතුවීමෙන් පානීය ජල ගැටළුවකට ජනතාව මුහුණපාමින් සිටී....
2018-05-30
උතුරු නාවික විධානය විසින් ඩෙල්ෆ්ට් දූපතේ වෛද්‍ය කඳවුරක් පවත්වයි
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත, යාපනය ශික්‍ෂණ රෝහලේ සහ ...
2018-05-30
නාවික හමුදාධිපති තුමා සිව්වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝතසවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ
සිව්වන (4) දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාව නිමාව සනිටුහන් කරමින් 2018 මැයි 26 වන දින පැවති සහතික ප්‍රදානෝත්සවය අති උත්කර්ශවත් අන්දමින් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී පැවැත්...
2018-05-30


