සියළු පුවත්

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
 

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා අද (ජුලි 08) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....

2018-07-08

උතුරු නාවික විධානය විසින් නල්ලිනකාපුරම් ග්‍රාමයේ ක්‍ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත, යාපනය ශික්‍ෂණ රෝහලේ සහ ...

2018-07-08

ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙ‍‍කු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාව ඊයේ (ජුලි 07) නාවික හමුදා භාරයට ගන්නා ලදී....

2018-07-08

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ යුද්ධ නෞකාව කොළඹ වරායට පැමිණේ.
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ නෞකාව අද (ජුලි 07) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය....

2018-07-07

මාලදිවයින් වෙරළාරක්‍ෂක බළකායට අයත් ‘හුරාවී’ නෞකාව කොළඹ වරායට පැමිණේ.
 

මාලදිවයින වෙරළාරක්‍ෂක බළකායට අයත් ‘හුරාවී’ නෞකාව අද (ජුලි 07) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය....

2018-07-07

පිටකොටුව පළමුවන හරස්වීථියේ වෙළෙඳ සැලක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

අද (ජුලි 07) පිටකොටුව පළමු හරස්වීථියේ වෙළෙඳසැලක හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම් සහාය දැක්වීය....

2018-07-07

මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවරයින් තිදෙනෙකු (03) නාවික හමුදාව විසින් බේරා ගැනේ
 

ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ නෞකාව මඟින් ගාලු ප්‍රදීපාගාරයේ සීට නාවික සැතපුම් 115 ක් පමණ දුරින් මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ජාතික ධීවරයින් තිදෙනෙකු (03) සහිත යාත්‍රාවක් බේරා ගැනීමට සමත් විය....

2018-07-05

‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය - 2018’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
 

RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ජුනි මස 29 සහ 30 යන දෙදින තුල ත්‍රිකුණාමලය, ට්‍රින්කෝ බ්ලූ (TRINCO BLU ) හෝටලය ඉදිරිපිට මුහුදු තීරයේ දී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. ...

2018-07-05

අධ්‍යාපන සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

එයාර් වයිස් මාර්ෂල් මයිකල් ටෙඩ්සානි මෝයෝ (Michel Tedzani Moyo) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහල නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස අද (ජුලි 05) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය....

2018-07-05

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අද (ජුලි 05) නාවික හමුදා භාරයට ගන්නා ලදී. ...

2018-07-05

නැගෙනහිර නාවික විධානයේ නව කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය විවෘත කරයි
 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ‘තිස්ස’ ආයතනය යටතේ පාලනය වන ඔක්ස්ෆර්ඩ් සර්කස් නාවික අනුඛණ්ඩයෙහී ස්ථාපිත කරන ලද කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා විසින් අ...

2018-07-04

අනතුරට පත් TROPIC FISHERY 102 ධිවර යාත්‍රාව කොළඔ වරායට රැගෙන ඒම සඳහා නාවික හමුදාව සහය වෙයි
 

දීක්ඕවිට ප්‍රදේශයෙන් දියත් කරන ලද TROPIC FISHERY 102 ධිවර යාත්‍රාව ඊයේ (ජුලි 03) දින කොළඹ වරායේ සිට නාවික සැතපුම් 12 ක් පමණ දුරින් තිබියදී නෞකාවේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදේ අතරමංව සිටින බවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නාවික හමු...

2018-07-04

‘Navy.lk’රාජ්‍ය අංශයේ වෙබ් අඩවි අතරින් ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස නම් කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය ‘www.navy.lk’, මොරටුව විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ හොදම වෙබ් අඩවිය තේරීමේ තරගාවලිය ‘Best Web 2018” තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස නම් කර ඇති අතර, රාජ්‍ය අංශයේ හො...

2018-07-04

රූමස්සල බොනීටා ළමා නිවාසයේ දැරියක් අසල ප්‍රපාතයකට වැටී සිටියදී නාවික හමුදා සහයෙන් බේරා ගනී
 

ඊයේ (ජුලි 03) සවස 05.00 පැයට පමණ ගාල්ල රූමස්සල පිහිටි බොනීටා ළමා නිවාසයේ දැරියක් ඒ අසල ප්‍රපාතයකට ඇදවැටී හදිසි අනතුරක් සිදුවී ඇති බව ගාල්ල වරාය පොලීසිය මගින් දකුණු නාවික විධාන මුලස්ථානය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව, දකුණු නාවික විධ...

2018-07-04

අධ්‍යාපන සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මුලස්ථානය වෙත පැමිණෙයි
 

එයාර් වයිස් මාර්ෂල් මයිකල් ටෙඩ්සානි මෝයෝ (Michel Tedzani Moyo) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහල නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් ඊයේ (ජුලි 03) නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. ...

2018-07-04