සියළු පුවත්
ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබා’ ආයතනය සිය 21 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබා’ ආයතනයේ 21 වන සංවත්සරය පසුගිය ජුනි 27 වන දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් එම ආයතනයේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (නාසෙ) අර්ජුන පෙරේරා සහ විධායක නිලධාරි, ලුතිනන් කොමාණ්ඩර් (නාසෙ) මාලින්ද වෙන්න...
2018-07-03
නැමීබියානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නැමීබියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන එයාර් කොමදෝරු පාවෝ එල්වින්-පෝල් කමන්යා මහතා (Commodore Paavo Elwin-Paul Kamanya) අද දින (ජුලි 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිං...
2018-07-02
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 36 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 36 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (ජුලි 02) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුද...
2018-07-02
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 33 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...
2018-07-02
රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයතු කළ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සිය 36 වසරක නාවික සේවය නිමා කරමින් අද (ජුලි 02) විශ්‍රාම යන ලදී....
2018-07-02
රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරේ
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හෙට (ජුලි 02) දින සිට ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කර ඇති අතර, හෙට දින සිට එතුමා සිය ධූරයේ රාජකාරී අරඹනු ඇත....
2018-07-01
232 වන ආධුනික බඳවා ගැනීමේ අන්තර් අංශ මළල ක්‍රීඩා තරඟාවලිය පැවැත්වෙයි
232 වන ආධුනික බඳවා ගැනීමේ අන්තර් අංශ මළල ක්‍රීඩා තරඟාවලිය ඊයේ (ජුනි 30) පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතන ක්‍රීඩා පිටියේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි....
2018-07-01
පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් මහතා (General Zubair Mahmood Hayat) ඊයේ (ජුනි 30) දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය....
2018-07-01
බංග්ලාදේශය හා මාලදිවයින නාවික නිලධාරීන් සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කෙරේ
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත බංග්ලාදේශ සහ මාලදිවයින නාවික හමුදා නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්...
2018-07-01
නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි
ගාල්ල, ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “ඉෂාන් පුතා 03” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (ජුනි 30) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු ...
2018-07-01
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීමේ සහ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ...
2018-06-30
කපිතාන් චන්දිම සිල්වා මහතා ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ඒඑස්ඩබ්) චන්දිම සිල්වා මහතා අද (ජුනි 29) දින වැඩ භාර ගන්නා ලදී. ...
2018-06-29
ඉන්දියානු ආරක්ෂක උපදේශක උතුරු මැද නාවික විධානයේ සංචාරයක
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා අද (ජුනි 29) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය. ...
2018-06-29
කැනේඩියානු ආරක්ෂක උපදේශක නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් මයික් හෝගන් මහතා අද (ජුනි 29) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නන්දන ජයරත්න මහතා හමුවිය. ...
2018-06-29
පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් මහතා (General Zubair Mahmood Hayat) අද (ජුනි 28) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය....
2018-06-28


