සියළු පුවත්
කැනේඩියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් මයික් හෝගන් මහතා අද (ජුනි 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය....
2018-06-28
උතුම් වූ පොසොන් පොහෝ දිනය නාවික හමුදාව සැදැහැ සිතින් සමරයි
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙරට ස්ථාපිත කිරීම සිදුවුණු පොසොන් පොහෝ දිනය ඊයේ (ජුනි 28) දිනට යෙදී තිබුණු අතර, පොසොන් පොහෝ දිනට සමගාමීව නාවික හමුදාව විසින් විවිධ ආගමික වැඩසටහන...
2018-06-28
ආරක්‍ෂක සේවා කායවර්ධන තරඟාවලියේ අනුශූරතාවය නාවික හමුදාවට
ආරක්‍ෂක සේවා කායවර්ධන තරඟාවලිය පසුගිය ජුනි 26 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැති අතර, නාවික හමුදා කණ්ඩායම එහි අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ අතර, එහි ශූරතාවය හිමිකර ගැනීමට යුද්ධ හමුදාව සමත් වන ලදී....
2018-06-28
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය....
2018-06-28
අනතුරටපත් වෙළඳ නෞකාවක සිටි නාවිකයින් බේරා ගැනීමට නාවික හමුදාවේ සහාය
බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (ජුනි 26) අළුයම කොළඹ වරායට නාවික සැතපුම් 11.6 ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් ‘මුතා පයනියර්’ නම් වෙළඳ නෞකවේ සිටි කපිතාන් අතුළු නාවිකයින් 11 දෙනෙකු නිරුපද්‍රි...
2018-06-26
‘කලම්බු සුපර් ක්‍රොස් - 2018’ ධාවන තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වේ
තිස් වසරක කුරිරු යුද්ධයේදී මාතෘ භූමිය වෙනුවෙන් දිවි කැපකල හා ආබාධිත තත්ත්වයට ලක් වූ නාවික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ සුභසාධන කටයුතු හා ඔවුන්ගේ ජිවිතය නගා සිටුවිමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව ද...
2018-06-25
එක්සත් ජනපද නාවික හමුදා නියෝජ්‍ය සහකාර ලේකම් (අන්තර්ජාතික වැඩසටහන්) නාවික හමුදාධිපති හමුවෙයි
එක්සත් ජනපද නාවික දෙපාර්තමේන්තු කාර්යාලයේ නියෝජ්‍ය සහකාර ලේකම් (අන්තර්ජාතික වැඩසටහන්), රියර් අද්මිරාල් ෆ්රැන්සිස් ඩී මොර්ලි මහතා ඇතුළු දූත පිරිස අද (ජුනි 26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙ...
2018-06-25
උතුරු නාවික විධානය විසින් එළුවතිව් දූපතේ වෛද්‍ය කඳවුරක් පවත්වයි
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත, උතුරු නාවික විධානයට අනු...
2018-06-25
රාජ්‍ය සේවා මලල ක්‍රීඩා දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස නාවික හමුදා සිවිල් සේවක මහතෙකු ඇගයීමට ලක් කෙරේ
රාජ්‍ය සේවා මලල ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය පසුගිය ජුනි 09 වන දින රාජගිරිය, කලපලුවාව කුරුලු උයනේදී පැවැති අතර, එය සංවිධානය කර තිබුණේ රාජ්‍ය සේවා මලල ක්‍රීඩා සංගමය විසිනි....
2018-06-25
ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණධීර’ නෞකාව සිය 22 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණධීර නෞකාව අද (ජුනි 22) සිය අභිමානවත් 22 වන සංවත්සරය සමරන ලදී. ...
2018-06-22
රෝගාතුර ධීවරයෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදාවට ලබා දුන් තොරතුරකට අනුව රෝගාතුර වූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක බලකාය ඊයේ (ජුනි 21) කටයුතු කරන ලදී. ...
2018-06-22
ආරක්‍ෂක සේවා හබල් ඔරු පැදීමේ තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදාවට
ආරක්‍ෂක සේවා හබල් ඔරු පැදිමේ තරඟාවලිය 2018 පසුගිය ජුනි 20 සහ 21 යන දෙදින තුළ බත්තරමුල්ල, දියවන්නා ජලාශය ආශ්‍රිතව පවත්වන ලදී. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීය. ...
2018-06-22
බංග්ලාදේශය සහ මාලදිවයින නාවික හමුදා නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය මත බංග්ලාදේශ සහ මාලදිවයින නාවික හමුදා නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පි...
2018-06-22
ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය ලෝක ජලශාස්ත්‍රීය දිනය සමරයි
ලෝක ජලශාස්ත්‍රීය දිනය අද (ජුනි 21) දිනට යෙදී ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය විසින් එම දිනය සැමරීමට කටයුතු කරන ලදී....
2018-06-21
නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රිඩා සංචාරයක නිරත වෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිවිජර්සි හි ආධුනික බේස්බෝල් සංගමයේ කොමසාරිස් ලැරි ෆ්රූන්ක් මහතාගේ ආරාධනාවකට අනුව 2015, 2017 සහ 2018 වර්ෂයන්වලදි ජාතික බේස්බෝල් ශූරතාවයන් හිමිකර ගත් ශ්‍රී ලංකා නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම පසුගිය ජුනි 02 වන දින ...
2018-06-21


