සියළු පුවත්

චිනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

මෙරටට පැමිණි සිටින චිනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ලුතිනන් ජෙනරාල් සීයාවෝ ටියාං ලියාන්ග් මහතා (Lieutenant General Ziao Tian Liang) ඇතුළු නියෝජිතයින් පිරිස ඊයේ (ජුනි 20) දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය....

2018-06-21

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයට සමගාමිව උතුරු නාවික විධානය ඇගයීමට ලක් කෙරේ
 

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය නිමිතිකොට ගෙන ලේ දන්දීමෙන් ලෝකයට සහ රටට කළ සේවය අගයමින් සම්මාන පිරිනැමීමේ උත්සවයක් පසුගිය ජුනි 14 වන දින සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ලේ බැංකුවේ ප්‍රධානත්වයෙන් කොළඹ, න...

2018-06-21

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...

2018-06-20

ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් නෞකාවේ අණදෙන නිලධාරිනි නාවික හමුදාධිපති හමුවෙයි
 

අද (ජුනි 18) දින, මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් නෞකාවේ අණදෙන නිලධාරිනි, කොමාණ්ඩර් ක්‍රිස්ටීන් රිබේ මහත්මිය නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය....

2018-06-18

ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකා 2 ක් කොළඹ වරායට සේන්දු වෙයි
 

ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් (Surcouf) සහ ඩික්ස්මුඩ් (Dixmude) යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (ජුනි 18) උදෑසන කොළඹ වරායට සේන්දු විය....

2018-06-18

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සිය අභිමානවත් 12 වන සංවත්සරය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව ඊයේ (ජුනි 16) සිය අභිමානවත් 12 වන සංවත්සරය සමරන ලදී....

2018-06-17

උතුරු මුහුදේ අතරමංව සිටි ධීවරයින් පස්දෙනෙකු (05) නාවික හමුදාව විසින් බේරා ගනියි
 

උතුරු මුදුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව මඟින් ඊ‍යේ (ජුනි 14) පේදුරු තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් පස්දෙනෙකු (05) බේරා ගැනීමට සමත් විය. ...

2018-06-15

කොච්චිකඩේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා දායකත්වය
 

කොච්චිකඩේ, ක්‍රිස්තියානි දේවස්ථානයේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත්, කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය ජුනි 13 උදැසන පැවති අතර, එහි ප්‍රධාන දේව මෙහෙය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් ...

2018-06-15

ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක බටහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ගෲප් කපිතාන් ෂෝන් අන්වින් මහතා අද (ජුනි 13) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය....

2018-06-13

‘කලම්බු සුපර් ක්‍රොස් - 2018’ ජුනි 24 දා වැලිසර නාවික හමුදා ධාවන පථයේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව දෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘‍කලම්බු සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලිය ජුනි මස 24 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විමට නිය...

2018-06-13

මුහුදේ අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනියි
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව මඟින් ඊ‍යේ (ජුනි 12) ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝශයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීම...

2018-06-13

නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් හතරක් සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා උදාර, ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II, ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II සහ ශ්‍රී ලංකා නාවික නෞකා අභීත II නෞකාවන් ඊයේ (ජුනි 11) සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරන ...

2018-06-12

ශ්‍රී ලංකා නාවික නෞකා ‘රත්නදීප’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) ජනිත බුද්ධික මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) ජනිත බුද්ධික මහතා අද (ජුනි 12) වැඩ භාර ගන්නා ලදී....

2018-06-12

ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලියේ පිරිමි ශූරතාවය නාවික හමුදාවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කඹ ඇදීමේ ක්‍රීඩා පිටියේ ඊයේ (ජුනි 11) පැවති 2018 ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලියෙන් නාවික හමුදා කණ්ඩායම ඉතා පහසු ජයක් අත් කර ගැනීමට සමත් විය....

2018-06-12

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය....

2018-06-12