සියළු පුවත්
ලෝක සාගර දිනයට සමගාමීව දිවයින පුරා වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය
2018 ජුනි මස 08 වන දිනට යෙදී තිබූ ලෝක සාගර දිනයට සමගාමීව දිවයින පුරා වෙරළ තීරයන් ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය ජුනි මස 09 සහ 10 යන දෙදින තුල මාස් හෝල්ඩින්ග්ස් ආයතනය හා එක්ව නාවික හමුදාව ක්‍රියාත්මක කරන ලදී....
2018-06-11
ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රථම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර සංරක්‍ෂණ හා අධීක්‍ෂණ ඒකකය විසින් ශ්‍රී ලංකාවේ පවතින කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ නව ක්‍රමවේදයක් පසුගිය දිනවල හඳුන්වා දීමට ...
2018-06-11
ජාතික මුආයිතායි ශූරතාවලියේ ජයග්‍රහනය හිමි කර ගත් නාවික හමුදා කණ්ඩායම නාවික හමුදාධිපතිතුමාගේ ඇගැයුමට
ජාතික මුආයිතායි ශූරතාවලියේ සමස්ථ ශූරතාවය දිනාගත් නාවික හමුදා කණ්ඩායම අද (ජුනි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය....
2018-06-11
ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාව සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාව අද (ජුනි 11) සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරන ලදී. ...
2018-06-11
පාකිස්තානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් සජාඩ් අලි මහතා අද (ජුනි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය. ...
2018-06-11
මුහුදේ අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනියි
දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ඊයේ (ජුනි 10) හම්බන්තොටට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අතරමංව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් විය. ...
2018-06-11
කුරුණෑගල ප්‍රදේශයේ ඇති වූ සූළි සුළං තත්ත්වයෙන් විපතට පත් ජනතාව සඳහා නාවික හමුදාවේ සහාය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ රැසකට පසුගිය ජුනි 09 වන දින උදෑසන ඇති වූ සූළි සූළං තත්ත්වය හේතුවෙන් කුරුණැගල, කුඩාගල්ගමුව සහ බිබිලදේණිය යන ප්‍රදේශයන්හි අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන ස...
2018-06-11
ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟවලියේ පිරිමි ශූරතාවය නාවික හමුදාවට
ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය 2018 පසුගිය ජුනි 09 දික්ඕවිට වරාය පරිශ්‍රයෙන් ආරම්භ කර උස්වැටකෙයියාව මාලිමා උත්සව ශාලාව පරිශ්‍රයෙන් නිමාවන ලදී. ඒ...
2018-06-11
නව පත්විම් ලද යාපනයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල් උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
යාපනය දිස්ත්‍රික්කයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල් වශයෙන් පත්විම් ලද එස් බාලචන්ද්‍රන් මහතා ඊයේ (ජුනි 07) උතුරු නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා හමුවිය. ...
2018-06-08
කොමාණ්ඩර් ආනන්ද දිසානායක මහතා ශ්‍රීලංනානෞ රණවික්‍රම නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ආනන්ද දිසානායක මහතා අද (ජුනි 06) වැඩ භාර ගන්නා ලදී. ...
2018-06-06
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (ජුනි 06) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුද...
2018-06-06
ලෝක පරිසර දිනයට නාවික හමුදා දායකත්වය
ලෝක පරිසර දිනයට සමගාමීව වෙරළ තීරයන් ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාව විසින් දායකත්වය ලබා දීමට කටයුතු කරන අතර, ඒ අනුව ඊයේ (ජුනි 05) බටහිර සහ දකුණු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ තීරයන් පිරිසිදු කිර...
2018-06-06
ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2018 සඳහා සැලසුම් ක්‍රියාත්මක කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිව්වන වරටත් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2018) සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සමුළුව පසුගිය මැයි 29 සහ 30 වන දෙදින විශාකපට්නම්හි පිහිටි ඉන්...
2018-06-04
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය....
2018-06-04
රිම් ඔෆ් ද පැසිෆික් - 2018 (RIMPAC) අභ්‍යාසය සඳහා නාවික හමුදා කණ්ඩායමක් එක්වෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘Rim of the Pacific’ (RIMPAC) - 2018 නාවික අභ්‍යාසයට සහභාගීවිම සඳහා ලුතිනන් කොමාණ්ඩර් (මැරීන්) සනත් මහින්ද මහතා ඇතුළු නාවික හමුදා මැරීන් බලකායට අනුයුක්ත නාවික පුද්ගලයින් 25 දෙනෙකු පසුගිය ...
2018-06-04


