සියළු පුවත්

ජාතික පරිසර සතියට සමගාමීව වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
 

ජාතික පරිසර සතියට සමගාමීව වෙරළ තීරයන් සහ කඩොලාන ආශ්‍රිතව පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාව විසින් දායකත්වය ලබා දීමට කටයුතු කරන අතර, ඒ අනුව අද (ජුනි 03) නැගෙනහිර සහ බටහිර නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ තීරය...

2018-06-03

ගාලු මුවදොර පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය
 

දේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු මුවදොර තුල කැලිකසල සහ ප්ලාස්ටික් එකතු වී අපිරිසිදු තත්වයේ පැවතුණි. ...

2018-06-02

නාවික තඨාකාංගණයේ ගිනි නිවිමේ ඒකකය සිය 60 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ ගිනි නිවිමේ ඒකකයේ 60 වන සංවත්සරය ඊයේ (ජුනි 01) දිනට යෙදී තිබූණි....

2018-06-02

උතුරු නාවික විධානය තුල විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක්
 

උතුරු නාවික විධානයට අයත් නෞකා, යාත්‍රා සහ ආයතනවලට අනුයුක්ත නාවික පුද්ගලයින් හට විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි මස 24 වන දින ශ...

2018-06-01

ජාතික පරිසර සතියට නාවික හමුදා දායකත්වය
 

ජුනි 5 වන දිනට යෙදී ඇති ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුල මැයි 30 වන දින සිට ජුනි 05 වන දින දක්වා ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කොට ඇත. ...

2018-05-31

අනවසර සංක්‍රමණිකයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට
 

නිති විරෝධී ලෙස ඉන්දීය ට්‍රෝලරයක් භාවිත කරමින් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (මැයි 30) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේදී මුර සංචාරයේ යෙදී ස...

2018-05-31

ගංවතුරට අපවිත්‍ර වු පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
 

පසුගිය දින කිහිපය පුරාවට පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය අඩුවීමත් සමග, ජල මුලාශ්‍ර හා ළිං වලට අපද්‍රව්‍ය එකතුවීමෙන් පානීය ජල ගැටළුවකට ජනතාව මුහුණපාමින් සිටී....

2018-05-30

උතුරු නාවික විධානය විසින් ඩෙල්ෆ්ට් දූපතේ වෛද්‍ය කඳවුරක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත, යාපනය ශික්‍ෂණ රෝහලේ සහ ...

2018-05-30

නාවික හමුදාධිපති තුමා සිව්වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝතසවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ
 

සිව්වන (4) දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාව නිමාව සනිටුහන් කරමින් 2018 මැයි 26 වන දින පැවති සහතික ප්‍රදානෝත්සවය අති උත්කර්ශවත් අන්දමින් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී පැවැත්...

2018-05-30

නාවික හමුදාධිපතිතුමන් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය (මැයි මස 24 සිට 27) දිනයන්හී දී ‍නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය....

2018-05-29

නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 27 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය....

2018-05-29

‘සැපයුම් සම්මන්ත්‍රණය- 2018’ ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් තෙවන වරටත් සංවිධානය කරන ලද ‘සැපයුම් සම්මන්ත්‍රණය - 2018’ සම්මන්ත්‍රණය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී පසුගිය මැයි 25 වන දින ප...

2018-05-29

දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම වැලැක්වීමට නාවික හමුදාව දැඩි පරිශ්‍රමයක් දරයි
 

පසුගිය (මැයි 25) දින ජාඇල දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම හේතුවෙන් දෑලතුර- කජුගස්ගොඩැල්ල මාර්ගය සහමුලින්ම ජලයෙන් යට වු අතර, තවමත් එම ඇලෙහි ජලය පිටාර ගැලීම නොනැවතී පවතින බැවින් අද (මැයි 27) දිනද උදෑසන සිටම මාර්ගය දෙපස වැලි කොට්ට අතුරමින...

2018-05-27

නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් තවමත් සක්‍රීයව ක්‍රීයාත්මක වේ.
 

පසුගිය මැයි 25 වන දින මාදම්පේ ප්‍රදේශයේ රාජකාරි සිදු කරමින් සිටියදී අතුරුදන් වු පොලිස් නිලධාරියාගේ මෘත දේහය ඊයේ (මැයි 26) දින නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් විසින් සොයාගැනීමට සමත් විය....

2018-05-27

ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට නාවික හමුදාවේ සහාය
 

ගං වතුරින් විපතටපත් ජනතාවෙගේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම් වල නිරතවේ. ...

2018-05-26