සියළු පුවත්
06 වන අසම්මිතික යුධ උපක්‍රම පාඨමාලාව සාර්ථකව නිමා වේ
ශ්‍රී ලංකා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණය මගින් 06 වන වරටත් සංවිධානය කරන ලද අසම්මිතික යුධ උපක්‍රම පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීම පසුගිය අප්‍රේල් 06 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණ...
2018-04-08
නාවික හා සාගරික විද්‍යාපිඨයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාවන් සාර්ථකව නිමා වේ
නාවික හා සාගරික විද්‍යාපිඨයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සාර්ථකව හැදැරු නිලධාරින් 59 දෙනෙකු හට සහතිකපත් ප්‍රදානය කිරීම ඊයේ (අප්‍රේල් 07) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි ප...
2018-04-08
මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති, චේග් සූයුවාන් මහතා ඊයේ (අප්‍රේල් 07) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය....
2018-04-08
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා ඊයේ (අප්‍රේල් 06) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය. ...
2018-04-07
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2018
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය 2018 ඊයේ (අප්‍රේල් 06) ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අත්පන්දු ක්‍රීඩා පිටියේදී සාර්ථකව නිමාවට පත්වන ලදී. ...
2018-04-07
බල නැවි ඉන්දික දිසානායක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි කර දෙයි
21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනා ගැනීමට නාවික හමුදාව නියෝජනය කළ බල නැවි ඉන්දික දිසානායක ක්‍රීඩකයා අද (අප්‍රේල් 06) සමත්ව තිබේ....
2018-04-06
තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකා 3 ක් කොළඹ වරායට සේන්දු වෙයි
තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් බන්පාකොන්, මකුත්‍රාජකුමාන් සහ පට්ටනී යන යුද නෞකාවන් ත්‍රිත්වය පුහුණු සහ සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 06) කොළඹ වරායට සේන්දු විය. ...
2018-04-06
නාවික හෙද හෙදියන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවය ප්‍රතිඥා දීමේ උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි 
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2016 වර්ෂයේ බඳවා ගැනීමට අයත් හෙද සිසුන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය ඊයේ (අ...
2018-04-06
නාවික කුසලාන අන්තර් සමාජ හොකී තරඟාවලිය අප්‍රේල් 07 සහ 08 යන දෙදින වැලිසර දී පැවැත්වෙයි
නාවික හමුදා හොකී ක්‍රීඩා සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන, 2018 නාවික කුසලාන අන්තර් සමාජ හොකී තරඟාවලිය මෙම මස 07 සහ 08 යන දෙදින වැලිසර නාවික හමුදා හොකී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කොට ඇත....
2018-04-05
උතුරු නාවික විධානය විසින් නයිනතිව් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (අප්‍රේල් 03) නයිනතිව් දූපතේ, නාගදීප රජමහා විහා...
2018-04-04
කපිතාන් ධම්මික විජේවර්ධන මහතා ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජල මානක විද්‍යා) ධම්මික විජේවර්ධන මහතා ඊයේ (අප්‍රේල් 03) වැඩ භාර ගන්නා ලදී....
2018-04-04
ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය එළිදැක්වේ
ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය - 2018, නිල වෙබ් අඩවිය එළිදැක්වීම පසුගිය මාර්තු මස 28 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් සිදු කෙරිණි. ...
2018-04-02
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන්හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 6 දෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී. ...
2018-04-02
දෙවන ලෝක යුද්ධ සමයේ මුහුදු බත් වූ ‘සගයින්’ නෞකාව නාවික හමුදාවේ වෘත්තීය නිපුණත්වය මත යළි ගොඩ ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීමය නිපුණත්වයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ගිලී ගිය රාජකීය නාවික සේවයට අයත්ව තිබූ සුප්‍රසිද්ධ නෞකාවක් වන සගයින් නෞකාව වසර 75 ...
2018-03-31
පොලිතින් ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් සඳහා නාවික හමුදාව ව්‍යාපෘතියක් හදුන්වා දෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර සංරක්‍ෂණ හා අධීක්‍ෂණ ඒකකය විසින් ශ්‍රී ලංකාවේ පවතින කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට කටයුතු කොට ඇත....
2018-03-29


