සියළු පුවත්

නාවික තඨාකාංගනයේ අලුතින් ඉදිකළ යාත්‍රා අංගනය සහ ප්‍රතිසංස්කරණය කරන ලද විධානය ගබඩා සංකීර්ණය විවෘත කෙරේ
 

නාවික තඨාකාංගනයේ අලුතින් ඉදි කරන ලද යාත්‍රා අංගනය නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති සහ ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ සුරතින් පසු ගිය (5) වන දින විවෘත කරන ලදි.
...

2017-01-07

වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට සහ මුල්ලිකුලම් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (6) උච්චමුනේ මුහුදු ප්‍රදේශයේදී නී...

2017-01-07

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් ජනතා අයිතියට
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.
...

2017-01-06

නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 59 වන බදවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් 28 දෙනෙකු හට සහ 2017 වර්ෂයේ පළමු ඉදුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් හා නිලධාරිනියන් 27 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (6) ශ්‍රී ලංකා ...

2017-01-06

අනතුරට පත් ඉන්දීය ධීවරයන්ට නාවික හමුදාවේ සහාය‍
 

නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අනුයුක්ත පී 4445 වේග ප්‍රහාරක යාත්‍රාවේ රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) පොඩුවකට්ටු මුහුදු ප්‍රදේ...

2017-01-06

ආබාධිත නාවික පුද්ගලයන් වෙනුවෙන් පොලී රහිත ලක්‍ෂ 5 ණය මුදල් ප්‍රදානය කෙරේ
 

සතුරු ප්‍රහාර හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ නාවිකයන් වෙනුවෙන් පොලී රහිත ලක්ෂ 5 ක ණය මුදලක් ප්‍රදානය කිරීම අද (05) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින්...

2017-01-05

පාකිස්තානයට අයත් “හීන්ගෝල්” සහ “බාසෝල්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා අද (5) කොළඹ වරායට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් “හින්ගෝල්” සහ “බාසෝල්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර වි‍ජේග...

2017-01-05

පාකිස්තානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
 

පාකිස්තානු නාවික හමුදාවට අයත් “හින්ගෝල්” සහ “බාසෝල්” යන නෞකාවන් දෙක සුහද සංචාරයක් සඳහා අද (5) කොළඹ වරායට සේන්දු විය.
...

2017-01-05

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට

ඩෙල්ෆ්ට් දූපතට වයඹ හා උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ...

2017-01-05

ශ්‍රී ලංකාවේ නව චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ නව චීන ආරක්ෂක උපදේශක වශයෙන් පත්වීම් ලද ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වෙයි මහතා අද (4) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
...

2017-01-04

තිරප්පනේ මහානාම මහා විද්‍යාලයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් තිරප්පනේ ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.
...

2017-01-04

අනුරාධපුරයේ ස්ථාපිත තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ...

2017-01-03

2016 වසරේ සමුද්‍රීය ආරක්ෂක රාජකාරීයෙන් නාවික හමුදාව කෝටි 226 ක ආදායමක් උපයයි
 

ඇවන්ගාර්ඩ් පෞද්ගලික සමාගම සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු ශ්‍රිලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමෙන් අනතුරව, පසුගිය 2016 වසර තුළ රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයා දීමට සමත් වී ඇත.
...

2017-01-03

පදවිය ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් අද (2) නිමාවට පත් විය.
...

2017-01-02