සියළු පුවත්

පාකිස්තානු ජ්‍යෙෂ්ඨ නාවික නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
 

පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවික නියෝජිතයින් පිරිසක් අද (22) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය....

2017-05-22

කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.2 ක් සොයා ගැනේ; පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම, පොලිසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (21) තලෙයිමන්නාරම, තුල්ලුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 505 ක් සමග පුද්ග...

2017-05-22

ඉන්දියානු නාවික හමුදාවේ ‘සුමේධා’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදු ප්‍රදේශ මුර සංචාරක අධි තාක්ෂණික නෞකාවක් වන ‘සුමේධා’ නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා අද (21) කොළඹ වරායට සේන්දු විය. ...

2017-05-21

බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

කිරින්ද වෙරළාරක්ෂක බලකා‍යට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (20) සිදු කළ වැටලීමකදී වලංගු බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2017-05-21

ආපදාවකට ලක් වූ ධීවර යාත්‍රාවක් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ආපදාවකට ලක්ව මුහුදේ අතරමංව තිබූ ‘තිලක් 1’ නැමති බහුදින ධීවර යාත්‍රාව නිරුපද්‍රිතව යළි ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (20) සහාය විය....

2017-05-20

රාජකීය කැනේඩියානු නාවික හමුදාවට අයත් ‘විනිපෙග්’ නෞකාව කොළඹ වරායට පැමිණේ
 

කැනඩා නාවික හමුදාවට අයත් ‘විනිපෙග්’ නැමති නෞකාව පුහුණු සහ සුහද සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු විය. ...

2017-05-20

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (20) ජනතා අයිතියට පත් කෙරෙණි....

2017-05-20

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට‍ අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2017-05-20

ජාතික රණවිරු සැමරුම් උළෙල ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
 

2017 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි. ...

2017-05-19

28 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව සයුර නෞකාවේදී පවත්වයි
 

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව අද (19) කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව තුළ පවත්වන ලදී....

2017-05-19

නාවික රණවිරු සැමරුම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී
 

අදට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝහාර දැක්වීම අද (19) උදෑසන 0900 පැයට වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සිදු කෙරුණි. ...

2017-05-19

නාවිකයන් හට නිවාස පරිත්‍යාග කිරීම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
 

නිවාස නොමැති නාවිකයන් දෙදෙනෙකු හට නිවාස ලබා දීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු කෙරිණි....

2017-05-18

ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශණය සඳහා සහභාගී වෙයි
 

ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් ඊයේ (17) සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනය සඳහා සහභාගී විය. ...

2017-05-18

නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (17) නිලාවේලි, එරක්කන්ඩි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී....

2017-05-18

එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අතර දෙවන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී
 

ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර පැවැත්වූ දෙවන මාණ්ඩලික සාකච්ඡාව ඊයේ (16) සහ අද (17) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි....

2017-05-17