සියළු පුවත්
මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ විදුලි කාර්මික නාවිකයකු වශයෙන් රාජකාරී කළ ආර්එම්එන්සීකේ රත්නායක යන නාවිකයා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමු...
2015-09-08
නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයෙහි සිය පළමු නිල සංචාරයේ නිරත වෙයි
විසිවන නාවික හමුදාධිපති ලෙස පත් වීමෙන් පසු වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ත්රිකුණාමළය මූලස්ථානය කොටගත් නැගෙනහිර නාවික විධානයේ සිය ප්‍රථම නිල චාරිකා වාරයෙහි නිරත විය.
...
2015-09-06
“මහානාග” ආයතනයේ අලුතින් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය සහ පැසිපන්දු ක්‍රීඩා පිටිය විවෘත කෙරේ.
පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අලුතින් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය සහ පැසිපන්දු ක්‍රීඩා පිටිය ගිණිකොන නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා විසින් විවෘත කෙරිණි.
...
2015-09-04
“රාජ්‍ය නොවන ක්‍රියාකරුවන් (Non-state Actors) සහ මිශ්‍ර සංග්රාම (Hybrid Warfare)” පිළිබඳව අද්මිරාල් කොළඹගේ මහතාගෙන් විශේෂ දේශනයක්
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයකට අනුව හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් “රාජ්‍ය නොවන ක්‍රියාකරුවන් සහ මිශ්‍ර සංග්රාම” පිළිබඳ දේශනයක් ශ්...
2015-09-03
බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ අධ්‍යයන කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ 23 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යයන කණ්ඩායමක් අද (03) දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
...
2015-09-03
රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියානු හා ශ්‍රී ලංකා නාවික හමුදා අතර පවත්වනු ලබන මාණ්ඩලික මට්ටමේ සාකච්ජාව සඳහා පැමිණි දූත පිරිසේ ප්‍රධානත්වය දරණ රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා අද (02) දින නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදා...
2015-09-03
ඕස්ට්‍රේලියානු නාවික හමුදාව සමග ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරතවෙයි
ශ්‍රී ලංකාවේ පස්දින නිල සංචාරය නිමාකරමින් කොළඹ වරායෙන් පිටත් වූ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ ˝මෙල්බෝන්˝ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගර සහ සමුදුර යන නෞකාවන් සමග අද (02) ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත විය.
...
2015-09-02
නාවික හමුදාධිපති ගරු අගමැතිතුමන් හමුවේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (02) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් හමුවිය.
...
2015-09-02
නාවික හමුදා මෙහෙයුම් අධ්යක්ෂ ජෙනරාල් මුහුදු මංකොල්ලකෑම් පිළිබඳව සිය අදහස් දක්වයි
2015 සැප්තැම්බර් මස 01 වන දින යුධ හමුදාව සිසින් සංවිධානය කරන ලද ආරක්ෂක සමුළු පළමු සැසිවාරයේදී නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා විශේෂ දේශණයක් පවත්වන ලදී.
...
2015-09-01
මත් පෙති 740ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට පත්වේ
බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනයට අනුයුක්ත නාවිකයින් විසින් වැල්ලවීදිය වෙරළ ආසන්නයේදී ත්‍රීරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ තහනම් මත් පෙති (Tramadol Capsules) 740ක් සමග සැකකටයුතු පුද්ගලය...
2015-09-01
ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුනක් උතුරු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා මුර සංචාරක යාත්‍රා විසින් ඊයේ (31) රාත්‍රී අත්අ...
2015-09-01
උතුරු මැද නාවික විධානය ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියේ තවත් එක් අංගයක් වශයෙන් උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම මත, මන්නාරම ප්‍රදේශයේ ස...
2015-09-01
හදිසි අනතුරකින් මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්
ශ්‍රී ලංකා නාවික හමුදාවට ස්වේච්ජා විශේෂ ක්‍රමය යටතේ බැඳුනු සිවිල් ඉංජිනේරු කාර්මික ජේඑස් ජයසිංහ යන නාවිකයාගේ හදිසි මරණය වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි ...
2015-08-31
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් කිම් චෝල් හ්වෑන් මහතා අද දින (31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...
2015-08-31
අසූව දශකයේ රග්බි ක්‍රීඩකයින් හට නාවික හමුදාධිපති සුභපතයි
අසූව දශකයේ ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ, මේ වන විට නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබා සිටින රග්බි ක්‍රීඩකයන් හට උපහාර පිදීමේ කෙටි උත්සවයක් වැලිසර නාවික හමුදා රග්බි පිටියේ ඊයේ (30) පැවති අන්තර්...
2015-08-31