සියළු පුවත්
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන්හිදී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවන් 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ...
2016-11-20
නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (18) මුන්දම්පිඩ්ඩි වෙරළ තීරයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුව...
2016-11-19
උතුරු නාවික විධානය විසින් යාපනය, මාදගල් ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් පසුගිය 14 වන දින මාදගල් ...
2016-11-17
ෆීජි දූපත් රාජ්‍යයේ ආරක්ෂක සේවා නියෝජ්‍ය ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

ෆීජි දූපත් රාජ්‍යයේ ආරක්ෂක සේවා නියෝජ්‍ය ආඥාපති, බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් අසීස් මහතා අද (16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...
2016-11-17
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත්, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයෙකු ...
2016-11-16
අනුරාධපුර ප්‍රදේශයේ ඉදිකළ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
...
2016-11-15
බලපත්‍ර රහිතව මසුන් ඇල්ලූ ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත්, කල්පිටිය හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) නොරෙච්චෝලෙයි වෙරළ තීරයේදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධ...
2016-11-15
සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා වසරක් සපිරිරේ; නාවික හමුදාව කෝටි 233 ක ආදායමක් රජයට උපයා දෙයි

සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු 2015 නොවැම්බර් මස 13 වන දින ඇවන්ගාඩ් සමාගමෙන් භාර ගැනීමෙන් අනතුරව වසරක් ගත වී මේ දක්වා රුපියල් කෝටි 233 කට අධික මුදලක් රජයට උපයා දීමට නාවික හමුදාව සමත් විය.
...
2016-11-14
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත්, කුච්චවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්...
2016-11-14
සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය කරයි

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ ප්‍රථම අධියරේ, අද (13) පස්වරුවේ වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදවා ලකුණු 21 - 13 ක් ලෙස නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය ලබා ගැනීමට හැකි විය.
...
2016-11-14
සටනේදී දිවිදුන් රණවිරුවන් අනුස්මරණය කෙරේ

මව් බිම වෙනුවෙන් ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය අද (13) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.
...
2016-11-13
227 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 297 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 227 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 297 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (12) විසිර යන ලදී. පූනෑව, ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආ...
2016-11-13
නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මීගමුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “අමිත් පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (11) සවස කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික ...
2016-11-12
නීති විරෝධී ලෙස කැස්බෑවන් ඇල්ලූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) සිදු කරන ලද සෝදිසි කිරීමකදී ගුරුනගර් ජැටියේ නවතා තිබූ ධීවර යාත්‍රාවක් තුල තිබී කැස්බ...
2016-11-12
අනතුරට පත් ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් 7 දෙනෙකු බේරා ගැනේ

ධීවර කටයුතු සඳහා ගාල්ල ධීවර වරායෙන් පිටත් වූ “ජනත පුතා 2” නමැති බහු දින ධීවර යාත්‍රාව අද (11) උදෑසන වෙළඳ නෞකාවක ගැටී අනතුරකට ලක් වූ අතර, එහි සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවි...
2016-11-11