සියළු පුවත්

අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 68 ක් සොයාගැනේ
 

උතුරු නාවික විධානයට අයත් මාදගල් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ එම ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් යාපනය පොලිස් නිලධාරීන් සමග සිදු කළ සොදිසි කිරීමකදී ...

2016-10-14

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට‍
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිතර වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (13) නාවික හමුදාව සමත් විය.
...

2016-10-14

වසර 34ක සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මොහොට්ටි මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ, අධ්‍යක්ෂ ජෙනරාල් නාවික හා ගුවන් මෙහෙයුම් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සරත් මොහොට්ටි යන ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියා සිය 34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් අද (14) දින විශ්‍...

2016-10-14

නීති විරෝධී ධීවර දැල් 3 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කෝන්දම්පිඩ්ඩි වෙරළ තීරයේ අද (13) සිදු කරන ලද පාමුර සංචාරයකදී, තහනම් දැල් 3 ක් සමග පුද්ගලයෙකු අත්...

2016-10-13

ළිදක් පිරිසිදු කිරිමේදි මියගිය පුද්ගල‍යෙකුගේ මළසිරුර නාවික හමුදාව විසින් ගොඩගැනේ
 

කන්කසන්තුරේ පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේ හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් විසින් ඊයේ (12) තෙලිප්පලේ ප්‍රදේශයේ අඩි 70 ක් ...

2016-10-13

අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 16.7 ක් නාවික හමුදාව මගින් සොයාගැනේ
 

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේයි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (13) පේදුරුතුඩුවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් ...

2016-10-13

නිවාස 75 ක අයිතිය නාවික හමුදා රණවිරුවන් වෙත පැවරීම ජනපති අතින් සිදු කෙරේ
 

“අපි වෙනුවෙන් අපි” සහ “සත්විරු සන්හිඳ” නිවාස ව්‍යාපෘති යටතේ තවත් නිවාස 75ක් නාවික හමුදා රණ විරුවන් වෙත ප්‍රදානය කිරීම අතිගරු ජනානාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආතනයේද...

2016-10-12

ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “සමුද්‍ර පෙහෙරිදාර්” නෞකාවේදී පුහුණු අභ්‍යාසයක්
 

දින දෙකක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ “සමුද්‍ර පෙහෙරිදාර්”නෞකාවේදී සාගරයට මුදාහැරුණු තෙල්, කෙටි කාල සීමාවකදී කාර්යක්ෂමව ඉවත් කිරීම පිළිබඳ පුහුණු අභ්යාංසයක් අද (12) පැවැත්වීය.
...

2016-10-12

ඉන්දියානු රජයේ ප්‍රධාන ජලමානක නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
 

ඉන්දියානු රජයේ ප්‍රධාන ජලමානක නිලධාරී, රියර් අද්මිරාල් විනේයි බද්වාර් මහතා සහ කපිතාන් ආර්එම් තෝමස් යන මහත්වරුන් අද (12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර වි‍ජේගුණරත්න මහත...

2016-10-12

නීතිවිරෝධී තහනම් දැලක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අයත් තංගල්ලෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව කළ වැටලීමකදී, නාකුලුගමුව ප්‍රදේශයේදී නීති විරෝධී තහනම් දැලක් සමග පුද...

2016-10-12

නාවික හමුදාධිපතිතුමා සමුද්‍ර පෙහෙරිදාර් නෞකාවේ සංචාරයක නිරත වෙයි
 

ශ්‍රි ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (11) ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් “සමුද්‍ර පෙහෙරිදාර්” නෞකාවේ සංචාරයක නිරත විය.
...

2016-10-11

රාජකීය ඕමාන් නාවික හමුදාවේ අල් නසීර් යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

රාජකීය ඕමාන් නාවික හමුදාවේ “අල් නසීර්” යුධ නෞකාව සුහදතාවය වර්ධනය කර ගැනීම හා සැපයුම් අවශ්‍යතාවයන් සපුරා ගැනී‍ම සඳහා අද (11) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
...

2016-10-11

කේරළ ගංජා කිලෝග්‍රෑම් 14.3 ක් සමග පුද්ගලයෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට
 

කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු සහ කාන්තාවක් ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව අද (11) සමත් විය.
...

2016-10-11

ආබාධිත නාවික පුද්ගලයන් වෙනුවෙන් පොලී රහිත ලක්‍ෂ 5 ණය මුදල් ප්‍රදානය කෙරේ
 

සතුරු ප්‍රහාර හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත්වූ නාවිකයන් වෙනුවෙන් පොලී රහිත ලක්ෂ 5 ක ණය මුදලක් ප්‍රදානය කිරීම ඊයේ (10) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින...

2016-10-11